ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් නව වසරේ (2025) පළමු දින කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
නව වසර උදාව සිහිපත් කරමින් අමාත්‍ය පෝල්රාජ් බන්ධනාගාරයට පැමිණ බන්ධනාගාරයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ කාන්තා රැඳවියන් සහ ළමුන් සමඟ සාකච්ඡා කළා.… Read the rest