දුම්රිය සංඥා පද්ධතිවල පවතින දෝෂ සහ ශ්‍රේණිගත උසස්වීම්වල දීර්ඝකාලීන ප්‍රමාදයන් ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන්, සැලසුම් කළ පරිදිම අද රාත්‍රියේ සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය (LOEU) අද නිවේදනය කළේය.
මෙම සංකේත වැඩවර්ජනය … Read the rest
