Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

Category: Peoples And Blog

ගමනක සුබ අසුබ පෙන්වන පෙරනිමිති

Posted on March 23, 2023March 23, 2023

නූතන සමාජයේ අය ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ දක්වන සැලකිල්ල මද වුවද පුරාණයේදී සියලුම සුබ කටයුතු යම්කිසි සුබ වේලාවකටම සිදු කළ බව පැරණි පොතපතින් පෙනේ. ගමන් යාමේදී සුබ නැකත් සහ සුබ නිමිති බලා පිටත්වූ බව අපට සංදේශ සාහිත්‍යයෙන් දැකගත හැක.

ශ්‍රී රාහුල … Read the rest

මහ රැජිනටත් ලෑලි ගෙදර කාමරයක් වෙන් කළ පිටකොටුවේ අපූරු මිනිසා ජනදාස

Posted on March 21, 2023March 21, 2023

ගම්පෙරළිය නව කතාවේ එන ජිනදාස දකුණු ලක හැර යන්නේ සිංහලේ පැමිණීම පිණිස ය. ඔහු අපට මුණ ගැසෙන්නේ ප්‍රබන්ධ සාහිත්‍ය තුළින්ය. ජිනදාස ලියනගේ තමන් උපන් දකුණු ලක හැර කොළඹ පැමිණෙන්නේ වෙසක්සිරි නැරඹීම පිණිසය. එසේ පැමිණෙන ඌරුමුත්තේ ජිනදාස කොළඹ වටරවුම්, පදික වේදිකාවන් … Read the rest

ලොවක් මවිත කළ සිංහල නැට්ටුවා නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ

Posted on March 16, 2023March 16, 2023

ශ්‍රී ලාංකේය නර්තන ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණ නාමයකි නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ. මුල්වරට මුළු යුරෝපය ම මවිත කළ සිංහල නැට්ටුවා ඔහු ය. ඇමරිකාව, රුසියාව, මහා බ්‍රිතාන්‍ය, චීනය, ජපානය, නෙදර්ලන්තය, ජර්මනිය, චෙකොස්ලෝවැකියාව, ඉන්දියාව යන රටවල් සිය නර්තනයෙන් මවිත කළ මේ අසහාය නැටුම් … Read the rest

සමාජ මාද්‍ය උඩු යටිකුරු කරවූ කාන්තාවන් පිලිරුවක් එක්ක සංසර්ඝයේ යෙදෙන ජායාරූප පෙලෙහි සම්පූරණ විස්තරය

Posted on February 4, 2023February 4, 2023

කවුද මේ වික්ටර් නොවා..? ( Victor Noir)

මේ දවස්වල සමාජ මාධ්‍යයේ බොහොම ජනප්‍රියයි මේ පිංතූර පෙල.විශේෂයෙන්ම ආකර්ශණීය තරුණියක් සැතපෙන පිලිරුවක් එක්ක සංසර්ඝයේ යෙදෙන ආකාරයේ පින්තූර පිරිමි පක්ශය බොහොම ආසාවෙනුත් තවත් ආකාරයකට සමච්චලයෙනුත් බෙදා ගන්නව.( මේ වගේ දර්ශණ යුරෝපීය සමාජයේ සාමාන්‍යයි … Read the rest

මුහුදු රළ සමඟ පොර බැද රුසියානු කත බේරාගත් ලංකාවේ වීරයා

Posted on January 17, 2023January 17, 2023

ලංකාවටම ආවේණික නමක් ඇති රුසියානු ජාතික ‘ලීලා’ ඇතුළු පිරිස පසුගියදා මෙරටට පැමිණියේ අපේ රටට තිබුණ ආදරය නිසාමය. එමෙන්ම මෙලොව එළිය නොදුටු දරු පැටියා වෙනුවෙන් හිත සතුටින් කෙලිදෙළෙන් ගත කිරීමට ඇති සුන්දරම ස්ථානය ශ්‍රී ලංකාව බව තීරණය කිරීමට ‘ලීලා’ දෙවරක් සිතුවේ … Read the rest

ජාතික පුෂ්පයේ අවුල විසඳන්න විශේෂඥ කමිටුවක්

Posted on December 15, 2022December 15, 2022

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල්ද නිල් මානෙල්ද යන්න සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් ඇතිවී තිබෙන හෙයින් එම ගැටලුව විසඳාගැනීම සඳහා  විශේෂඥ කමිටුවක් පත් කිරීමට පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව තීරණය කළේය.

පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති … Read the rest

වර්තමාන මූල්‍ය ලෝකය සහ වඳුරන්

Posted on November 14, 2022November 14, 2022

සටහන – ලලිත් කරුණාරත්න

මෙය තේරුම් ගැනීමට යමෙකුට අපහසු නම් පහත සඳහන් කතාව උපකාරයක් විය යුතුය … [මින් පෙර මේක කියෙව්ව කෙනෙක්, වැරදිලාවත් මේක නැවත බලන්න එපා…. !]

වරෙක ඉන්දියාවේ ගමකට පැමිණි මිනිසෙක් මෙසේ දැනුම් දුන්නේය. රුපියල් 100ට වඳුරන් මිලදී … Read the rest

දේවාල හැදිය යුතු දෙවිවරුන්

Posted on August 3, 2022November 5, 2022

සටහන – ලලිත් කරුණාරත්න

දෙවිවරුන් ගෙන් නොයෙක් දේ ඉල්ලා යැදීම කරන්නට මිනිසා පෙළඹුනේ වසර දහස් ගණනක සිටය. ඒ ඒ දෙවියන් සඳහා පළතුරු වර්ග, කැවිලි වර්ග සහ මල් වර්ග පූජා කිරීම දේව නියමය ටත් වඩා මිනිසා ගේ නීති විය. කෝවිල් වල … Read the rest

වසර 130කට පෙර සිදුවූ මහා දාන­පති චාල්ස් සොයි­සාගේ අද්භූත මර­ණය

Posted on January 11, 2022January 11, 2022

චාල්ස් හෙන්රි ද සොයිසා දහනවවන සියවසේ මැද භාගයේ ලංකාවේ විසු නමගිය මහා දානපතියෙකි. වසර එකසිය තිහකට පෙර සිදු වූ ඔහුගේ අද්භූත මරණය අදටත් කුතුහලය දනවන්නකි. රටේ ඉහළම ප්‍රභූ පැලන්තිය සමඟ පමණක් නොව, එංගලන්ත රජපවුල සමඟ ද සම්බන්ධකම් පැවැත්වූ ඔහු ජලභීතිකාවෙන් … Read the rest

ඒ අවතාරය මම සියැසින්ම දැක්ක – ඇඟ කිළිපොලා යන හෙළිදරව්ව

Posted on May 31, 2020May 31, 2020

ඉනෝකා අබේසුන්දර කියන්නේ චිත්ත රූප වෛද්‍ය ක්‍රමවේදයේ නිර්මාපකයයි. විශ්වය විසින් අදෘෂ්‍යමාන ශක්තියක් තිබෙන බව ඇය පවසනවා. ඒ තුලින් සාමාන්‍ය මනුස්සයාට නොපෙනෙන පරාසය ඇයට පෙනෙන බව පවසයි. ඒ වගේම කොරෝනා වසංගතය පිලිබඳවද ඈ හෙළිදරව්වක් කලාය. එය විශ්වයේ අබිරහසක් බවත් අනුක්‍රමයෙන් එහි … Read the rest

සුරාවේ අගය ගැන කියවෙන සුරා මාලය

Posted on May 27, 2020May 27, 2020

ලංකාව තුළ අප්‍රකට සාහිත්‍යය පොත් විශේෂයෙන්ම කවි පොත් රාශියක් දකින්න ලැබෙනවා. හැබැයි මේ ගොඩක්  කවි පොත් දැනට අපිට මුද්‍රණයෙන් දකින්න නෑ. ඒ අතරින් එක් කවි පොත් වර්ගයක් තමයි මාල කවි කියන්නේ. යම්කිසි මාතෘකාවක් හෝ යම්කිසි සිදුවීමක් පාදක කරගෙන මල් මාලාවක් … Read the rest

අභිරහස් ලෙස අපවත් වූ භික්ෂූන්වහන්සේලා

Posted on May 11, 2020May 24, 2020

ලංකාවට සතුරු කරදරයක් ආපු ඕනම වෙලාවක පෙරට ආපු පිරිසක් ඉන්නවා ඒ තමයි අපේ රටේ භික්ෂූන්වහන්සේලා. ඇත්තටම කිව්වොත් එහෙම භික්ෂුන්වහන්සේලා නොසිටින්න අපේ රටේ සිංහල කියලා ජාතියක් ඉතුරු වෙන්නේ නැහැ.මේ නිසාම අනුරාධපුර යුගයේ  අද දක්වාම අපේ රටට සතුරු බලවේග තමන්ගේ අංක එකේ … Read the rest

  • 1
  • 2
  • Next

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • NEW
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • October 2025
  • September 2025
  • August 2025
  • July 2025
  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes