තමා සහ තම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය රවටා අවසානයේ නව විදේශ ගමන් බලපත්‍ර 17ක් රැගෙන පලා ගිය පුද්ගලයෙකු පිළිබඳව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල හෙළිකර තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රාදේශීය මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ පසුගියදා … Read the rest