මේ සතිය ඇරඹෙන්නේ ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයෙක් වන චමුදිත සමරවික්‍රමගේ නිවසට අසූචි ප්‍රහාරයක් සහ ගල් ප්‍රහාරයක් එල්ල වීමේ ප්‍රවෘ ත්තියත් සමගය. බොහෝ දෙනෙකුට චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන නිතර නිතර මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබුනත්, ඒ හා සමානවම, චමුදිතගේ භූමිකාවම … Read the rest
Year: 2022
ලෝකයේ ඇති වටිනාම වයලීන
කතෘ – ලලිත් කරුණාරත්න
ඩොලර් මිලියන 15ක් ඔබට තිබේ නම් ඔබ කුමක් කරන්නේද?
ඒ මුදලෙන් ස්ට්‍රඩිවේරියස් වයලීනයක් ගන්නා අයද සිටී. එක අතකට එහිද වරදක් නැත. මුදලේ ප්‍රමාණය තීරණය වන්නේ එක එක පුද්ගලයා මතය. මුද්දරයක් කියා කියන කුඩා කොළ කැබැල්ලකට එවැනි … Read the rest
පුද්ගලික ගුවන් යානාවක්
කතෘ – ලලිත් කරුණාරත්න
ජෙට්සන් (Jetson) යනු ප්‍රවාහන ක්ෂේත්රය වෙනස් කිරීමේ අදහසක් ඇතිව ක්‍රියා කරන ස්වීඩන් සමාගමකි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ, අපට පුද්ගලික ස්මාර්ට් දුරකතනයක් හිමි වනවාක් මෙන්, සියල්ලන්ටම “ආරක්ෂිත පුද්ගලික විද්‍යුත් ගුවන් වාහනයක්” ලබා දීමය.
සමහර සිහින සැබෑ වේ.
උදාහරණයක් … Read the rest
කෙන්ටකි ගල් අඟුරු ආකර ප්‍රාන්තය යෝධ “ජල බැටරි” බලශක්ති ගබඩාවක් බවට
කතෘ – ලලිත් කරුණාරත්න
සාගරයේ යාත්‍රා කරන නෞකා වලින් අඩක් සාගරයෙන් ඉවත් වීමට හේතු වන කාරණය ඔබ දන්නේද ? සම්පූර්ණයෙන්ම ලෝකය පුනර්ජනනීය බලයෙන් බල ශක්තිය ලබා ගන්නේ නම් එය සිදුවේ.
මෙය හොඳින් අවබෝධ කරගත් කෙන්ටකි ප්‍රාන්තය පුනර්ජනනීය බලශක්තියේ ඉදිරි ගමනක … Read the rest
මායා කණ්නාඩිය යථාර්තයක් බවට
කතෘ – ලලිත් කරුණාරත්න
හිමකුමාරි හෙවත් ස්නෝ වයිට් සුරංගනා කතාවේ ඉන්නා සුන්දර මායාකාරී රැජින, උදේ පිබිදුණු විටම කණ්නාඩියකින් ප්‍රශ්නයක් අසන්නට පුරුදුව සිටියා. “ලෝකයේ ලස්සණම තැනැත්තිය කව්ද?” සේ ඇය ඇසුවාය. සුරංගනා කතා ඇසුවා කියා අපට ඉන් ඇති වැදගත්කම කුමක්ද යන්න ගැන … Read the rest
වසර 130කට පෙර සිදුවූ මහා දානපති චාල්ස් සොයිසාගේ අද්භූත මරණය
චාල්ස් හෙන්රි ද සොයිසා දහනවවන සියවසේ මැද භාගයේ ලංකාවේ විසු නමගිය මහා දානපතියෙකි. වසර එකසිය තිහකට පෙර සිදු වූ ඔහුගේ අද්භූත මරණය අදටත් කුතුහලය දනවන්නකි. රටේ ඉහළම ප්‍රභූ පැලන්තිය සමඟ පමණක් නොව, එංගලන්ත රජපවුල සමඟ ද සම්බන්ධකම් පැවැත්වූ ඔහු ජලභීතිකාවෙන් … Read the rest
මුහුදු රලෙන් බල ශක්තිය සහ ලංකාව අඳුරේ තැබීම
ලලිත් කරුණාරත්න විසින් ලියූ ලිපියකි…
අන් කවදාටත් වඩා පරිසරයෙන් දූෂණය වූ ලෝකය ගැන සොයා බැලීම ජාති, කුල ආගම් භේද නැතිව කල යුතු ඉතා වැදගත් කරුණකි.
2021 අප්‍රියෙල් 22 සමරණ ලද මිහිකත දිනයට සමගාමීව ලොව “වඩාත්ම බලගතු උදම් ටර්බයිනය” 2021 අප්‍රියෙල් … Read the rest