“අම්මේ මම ආවේ මේ.. ලයිට් කපන්න..”“හරි මහත්තයා… ඔන්න ඔය ආපු වැඩේ කරලා යන්න…”එවකට මා විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් ලෙස එම නිවසට ගියේ.. විදුලිය විසංඳි කරන්න, මොකද ඒ ගෙදර බිල මාස කිහිපයක් තිස්සේ ගෙවා නොමැති නිසා.. විදුලිය සිඳලීමේ නියෝගය නිකුත්කර තිබුනු බැවින්..මා යන විට තරමක් මහලු කාන්තාවක් කුඩා දරුවෙකුට කෑම කවමින් සිටියේ…ඇය මාව ගනංගන්නේවත් නැතිව“මහත්තයා ආපු වැඩේ…