සැමියාට ආදරය කරන්නේ කෙසේද? හැමෝම හොඳ අහන්න කැමතියි. සමහර විටක නරක දවසක හොඳ වචනයක් ඇසීමත් සිතට සහනයක්. නමුත් නිතරම හොඳ කියන්න ගියොත් එකෙත් අගයක් නැහැ. මොකද ඒක සමහර පුද්ගලයන් ප්‍රයෝජනයට ගන්න නිසා. ඒත් ඉඳහිට සැමියා වුනත් බිරිඳගේ මුවෙන් හොඳක් අහන්න ලැබෙනවා නම් ඉන් රහසින් හුඟක් සතුටට පත්වෙනවා. විවාහයකට ඇගයීම තිබිය යුතුමයි. වැදගත්කම වන්නේ එය කොතරම්…
Category: To The Life

සාර්ථක විවාහ ජීවිතයක් අවශ්‍යද ? එහෙනම් මේ ක්‍රම අදම පිලිපදින්න.
අද කාලේ ගොඩක් අයගෙන් ගිලිහිලා ගිහින් තියෙන දෙයක් තමයි විවාහ ජීවිතයක් තුළ පවතින සතුට.ඒකට හේතු අටෝරාසියක් තිබුනත් ප්‍රධානම හේතුවක් වන්නේ දෙදෙනා තුළ විවාහ ජීවිතය එතරම් සාර්ථක නො වීමයි. ඒක නිසා අද අපි කතා කරන්න හිතුවේ අතිශයින්ම සාර්ථක පවුල් ජීවිතයක් සඳහා ඔබ අනුගමනය කළ යුතුම අති සාර්තක ක්‍රම කිහිපයක් පිළිබඳවයි. • දෙදෙනාම එකවර තරහ ගන්න එපා.අඩුම…

බිරිඳට වංචා කරන සැමියෙක් පහසුවෙන්ම හඳුනා ගත හැකි ක්‍රම 4ක්
සාමාන්‍යයෙන් ආදරේ කරද්දී කාන්තාවන්ට වඩා පිරිමි අය වංවා කරන බව එක්සත් ජනපදයේ සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙනවා.ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පර්යේෂණ ආයතනයක් වෙන ලිප්ස්ටික් ඉන්වෙස්ටිගේෂන් ආයතනය විසින් කල පරීක්ෂණයකදී ද මෙලෙස සැමියන් බිරිඳට වංචා කිරීමට හේතු කිහිපයක් අනාවරණය කර තිබේ. ඒ අනුව තමන් ගේ බිරිදට වංචා කරන පිරිමින් හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයක් තමයි මේ…

අලුත් අවුරුද්දට ඔයාගේ කාමරය අලුත් කරගමු.
අලුත් අවුරුද්දක් එනකොට අපි හැම අතින්ම අලුත් වෙන්න සූදානම් වෙනවා. හැම අලුතක්ම අපිට නැවුම් බවක් අරගෙන එන්න නම් අපෙ මනස අලුත් වෙලා තියෙන්න ඕන.අපෙ මනස අලුත් වෙන්න නම් අපි ඉන්න වටාපිටාව ,පරිසරයත් අලුත් වෙන්න ඕන.අපි වැඩිපුරම ඉන්නෙ අපෙ කාමරයෙ නිසා මේ වෙනස අපෙ කාමරයෙන් පටන් ගන්න ඕන. 1) අනවශ්‍ය දේවල් ඉවත් කරන්න. අංක එක අනවශ්‍ය…

සල්ලි ප්‍රශ්න වලින් හිත නිදහස් කරගන්නෙ කොහොමද ?
අද අපි හැමෝටම වයස් භේදයකින් තොරව සමාජ තරාතිරමකින් තොරව ආර්ථික ප්‍රශ්න කියන දේ දැනිලයි තියෙන්නෙ.ඊට හේතුව වෙලා තියෙන්නේ අපෙ අතට ලැබෙන මුදලට සාපේක්ෂව දරාගත නොහැකි විදියට අහස උසට වියදම් සැර වෙලා තිබීමයි. ඉතින් ඒ ප්රශ්නය තියන හැමෝටම අද අපි කියලා දෙන්නෙ තමන්ගෙ අතට ලැබෙන මුදල හරියට කලමනාකරණය කරගෙන , සල්ලි ප්‍රශ්න වලින් මිදෙන විදිය ගැන…

මල්ලි කෙනෙක් එක්ක ආදරේ කිරීමෙන් ලැබෙන වාසි
මේ කාලයේ ආදරේ කරන්න බලාපොරොත්තුව ඉන්න ගොඩක් අයගේ ඉන්ටරෙස්ටින් ම මාතෘකාවක් තමයි මේ.පිරිමි ළමයෙක්ට නම් තමන්ට වඩා වයසින් ටිකක් වැඩිමල් අක්කා කෙනෙක් ගැන එක වතාවක් හරි ආදරය හිතිලා නැත්තෙ නැහැ.කවුරු හරි කෙනෙක් කියනවා නම් එහෙම නැහැ කියලා එහෙනම් ඒක බොරුවක්. ඒ තරමටම පිරිමි ළමයි තමන්ගෙ තමන්ගේ වයසට වඩා ටිකක් වැඩිමල් අක්කා කෙනෙක් ගැන පොඩි උනන්දුවක්…

මල්ලි කෙනෙක් එක්ක ආදරේ කිරීමෙන් ලැබෙන වාසි
මේ කාලයේ ආදරේ කරන්න බලාපොරොත්තුව ඉන්න ගොඩක් අයගේ ඉන්ටරෙස්ටින් ම මාතෘකාවක් තමයි මේ.පිරිමි ළමයෙක්ට නම් තමන්ට වඩා වයසින් ටිකක් වැඩිමල් අක්කා කෙනෙක් ගැන එක වතාවක් හරි ආදරය හිතිලා නැත්තෙ නැහැ.කවුරු හරි කෙනෙක් කියනවා නම් එහෙම නැහැ කියලා එහෙනම් ඒක බොරුවක්. ඒ තරමටම පිරිමි ළමයි තමන්ගෙ තමන්ගේ වයසට වඩා ටිකක් වැඩිමල් අක්කා කෙනෙක් ගැන පොඩි උනන්දුවක්…

ආදරණීය වැලද ගැනීමකින් ඔබේ ශරීර සෞඛ්‍යයට ලැබෙන දේවල්
සමහර අවස්ථාවල පුද්ගලයකුගේ සැනසීම වෙනුවෙන් ඔබට කළ හැකි හොඳම දේ නම් වැලඳ ගැනීමකින් ලබාදෙන උණුසුම සහ ආදරය පිරිනැමීමයි. ඔබේ ආදරණීයයන්ට ඔවුන් ආරක්ෂිත බවත් තමන් තනියම නොවන බවත් සන්නිවේදනය කරනු ඇත. ඉතින් සෑම දෙනාටම ප්‍රීතිමත් සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය බැවින් වැලඳ ගැනීම ඊට දායක වීමට පහසු සහ ඉතා ප්‍රයෝජනවත් දෙයකි. 1. මිනිස් ස්පර්ශය…

ඔයාගේ සිතුම් පැතුම්වලට ගැළපෙනම සහකරුවා හමුවී ඇති බව පෙන්වන ලක්ෂණ
අපි කාටවත් මිනිස්සු දැක්ක ගමන්ම අඳුරා ගන්න හැකියාවක් නැහැ. සමහර අයට ඒකට අවුරුදු ගාණක් ගත වෙනවා වෙන්න පුළුවන්. එහෙම කාලෙකට පස්සෙ හරි තමන්ට ගැළපෙන්නේ නැති කෙනෙක් කියලා තේරුම් ගත්තාම තමන්ට හානි කරන තමන්ගේ සතුට අහිමි කරවන එවැනි සබඳතාවලින් දුරස් වෙන්න ඔබට හැකියාව තියෙනවා. ඔබ මේ ලක්ෂණ ටික කල් තියා හඳුනා ගත්තොත් ඔබේ සම්බන්ධතාවත් තවත් ශක්තිමත්…

ඔයාගේ පෙම්වතා හෝ පෙම්වතිය ඔයාව දාල ගියොත් කවදාවත් මේ වැරදි කරන්න එපා
ආදරයට අපි හැමෝම හරිම ආදරෙයි. ආදරය කරන කලේ අන්ධයි කියලා කියමනක් ඔයාලා අහලා ඇති. ඔව් මේ කතාවේ ඇත්තක් තියනවා. ඇයි දන්නවද ඒ කාලයට අපි ගොඩක් අයගෙන් ඇතට යනවා. කොයි වෙලත් බලන්නේ තමන් ආදරය කරන කෙනා එක්ක ගැවසෙන්න. හරි හෝ වැරදි අපි ඒ කාලයට දේවල් තීරණය කරන්නේ ඒ වෙලාවේ තමන්ගේ ආදරය රැකගන්නට විතරයි.. කොහොම උනත් ආදරයක්…

පළමු හමුවේදී පෙම්වතිය පෙම්වතාගෙන් බලාපොරොත්තු වන දේවල්
පළමු හමුවීම පෙම්වතුන්ට තම ජීවිතයේ ඉතා වැදගත් අවස්ථාවකි. වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා ආරම්භ වන බොහෝ පෙම් සබඳතාවල එකිනෙකා ප්‍රථම වතාවට සියැසින් දැක ගන්නේ ද පළමු හමුවේදී ය. මෙම අවස්ථාවේදී දෙදෙනා ම සිටින්නේ නොසන්සුන්ව විය හැක. පහත සඳහන් දේවල්වලින් ඔබේ පෙම්වතිය සතුටු කිරීමෙන් ප්‍රථම හමුවීම රසවත් හා අමතක නොවන අවස්ථාවක් කර ගැනීමට ඔබටත් හැකිය. 1. සිත්…

ඔයාගේ ආදර සම්බන්ධතාවය දිගුකාලීනව පවත්වාගතයුතු නම් මෙම කරුණු අනුගමනය කරන්න
ආදර සම්බන්ධතාවයක් පටන් ගනිද්දි දෙන්නම හිතන්නෙ ඒක සදහටම තියේවි කියලයි. ඒත් පසුකාලීනව ඒක දුකක් හෝ සතුටටක් වුණත් සැබෑ ජීවිතය හැම දෙයක්ම නිසි තැනට පත් කරනවා. මේ ලිපියෙන් කියන්න යන දේවල් මඟින් ජීවිත කාලය පුරාම ඔයාගෙ සහකරු එක්ක සතුටින් ජීවත් වෙයිද කියලා පුරෝකථනය කරන්න පුලුවන්. 1.දෙදෙනාම අනාගතය සඳහා සූදානම් වීම ඔයා පවුල් ජීවිතයක් සඳහා සුදානම් වුනත්…