මේ සතිය ඇරඹෙන්නේ ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයෙක් වන චමුදිත සමරවික්‍රමගේ නිවසට අසූචි ප්‍රහාරයක් සහ ගල් ප්‍රහාරයක් එල්ල වීමේ ප්‍රවෘ ත්තියත් සමගය. බොහෝ දෙනෙකුට චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන නිතර නිතර මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබුනත්, ඒ හා සමානවම, චමුදිතගේ භූමිකාවම නියෝජනය කරන තවත් දෙදෙනෙකුගේ භාෂණයේ නිදහස සම්බන්ධව ප්‍රශ්න කෙරුනු බව ටිකක් අමතකව යන්නට ඇත. ඒ…