සහකම්පනය කියන්නේ මොනවගේ දෙයක්ද?කෙනෙක්ගේ දුකකදී, කරදරයකදී අනේ පව් කීම විතරක්ම නෙවෙයි.එතනින් එහාට යන හැඟීමක්.තමන්ට ලේ බැ ඳීමක් තියන කෙනෙක්ට නම් සහකම්පනය කොහොමත් තියනවා.එහෙම බැඳීමක් නැතුවත් තියෙන්න පුළුවන් ද? ඔව් පුළුවන්….තර්ස්ටන් විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය දරුවන් ගැන පෞද්ගලිකවම හොයන බලන පිරිසක්..ළමයි හාරපන්දහසක් අස්සේ ඒ වැඩේ කරන්න පුළුවන්ද?ඔව්…පුළුවන්. 9 වසරේ ඉගෙනගත්ත “රන්දිය” ගැනයි මේ කතාව.රන්දිය කාගෙත් ආදරය…
Category: Domestic and International

අනුන්ගේ දරුවන්ට අවවාද දීමට ගොස් හෙල්මට් පහරින් ජිවිතයෙන් වන්දි ගෙවූ එක්දරු පියා
ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරු පැදිවල ගමන් කරන ලෙස ලබා දුන් උපදෙස් නිසා ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස්, ආරක්ෂිත හිස් වැසුම් වලින්ම පහර දී එම පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පාසල් සිසුන් තිදෙනාට මෙම මස 28 වනදා දක්වා රැදවුම් නියෝග ලබා දී තිබෙනවා. ඒ අනුව, එම සිසුන් මාකොල පිහිටි ළමා රැදවුම් මධ්‍යස්ථානයේ…

තලංගම ස්පාවලින් ඇල්ලූ සුරූපිනියන් අතර උසස් අධ්‍යාපනය ලබන සිසුවියෝ 14 ක් දෙනෙක්
උසස් අධ්‍යාපනය ලැබීමට මුදල් සොයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදී සිටි රූමත් තරුණියන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු තලංගම දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.තරුණියන් සමඟ අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් එම ස්ථානවල කළමනාකරුවන් ලෙස සිටි පුද්ගලයන් බව පොලිසිය කියයි. කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන තලංගම පොලිස් බල ප්‍රදේශයේ දිනෙන්…

ටික් ටොක් එකෙන් හඳුනගත් තරුණයා බලන්න 12 හැවිරිදි පාසල් සිසුවිය මුලතිව් සිට හැටන් ගිහින්
මුලතිව් මූංකිලාරු ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් දැරියක් අතුරුදහන්ව ඇති බවට ලැබුනු පැමිණිල්ලකට අනුව සිදුකරන ලද පරික්ෂණවලදී අදාල දැරිය හැටන් ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි. අදාල පාසල් දැරිය පිළිබඳව දැරියගේ පියා විසින් ඊයේ (06) දින පොලීසියට දැනුම් දී ඇත්තේ දැරිය නිවසින් අතුරුදහන්ව ඇත්තේ ලිපියක්ද ලියා මුදල් සහ ජංගම දුරකතනයද රැගෙන බවටය….