දෙවෙනි ඉනිමේ අරුණිගේ චරිතය හරහා අපේ රටේ බොහෝ ප්රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දිනා ගත්ත සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ඉෂානි විජේතුංග කියලා කියන්නේ. ඉතින් ඕනෑම කෙනෙක් තරුණ කාලෙදි විලාසිතා කරලා ලස්සනට ඉන්න ඕන කියලයි ඇය කියන්නේ. ඒ වගේම අලුත් විදිහෙ විලාසිතා කරන්න ඇය ගොඩක් කැමැතියි කියලත් ඇය කියනවා. ඉතින් ඒ නිසා ඇය ඇයගේ ශරීරයේ බුරිය…