පුංචි තිරයට අලුතින් එකතු වුණු මුහුණුවරක් ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ. ඇය ඩිලුෂි හංසිකා. ධරණි ටෙලි නාට්‍යයේ විනුලි කියලා කිවුවහම නම් බොහෝ දෙනෙක් අද වෙද්දි ඇයව අදුනනවා. මේ වෙද්දි ධරණි ටෙලි නාට්‍යය තුළ ඇය නිරූපණය කරන චරිතයට විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. මේ රංගන ශිල්පිනිය මූලින් සටන් ජවනිකා පුරුදු වෙද්දී සමහර වෙලාවට දරුණු අතපය…
Tag: Dilushi Hansika

අවුරුදු 5ක් තිස්සේ වෙනිවැල් ගැට තම්බලා නාපු නිසයි මං මේ තරම් සුදු – දිලූෂි හංසිකා
කළා ක්ෂේත්රය තුල ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි දිලූෂි හංසිකා කියන්නේ.රණ නාලිකාවේ විකාශනය වන ධරණි ටෙලිනාට්‍යයේ විනුලිගේ චරිතය හරහා ඇය මේ දිනවල ප්‍රේක්ෂකයින් හමුවට එනවා ඒ වගේම ඇය පුංචි කාලේ ඇයගේ අම්මා ඇයව අවුරුදු 5ක් වෙනකන් වෙනිවැල් ගැට තම්බලා නාවලා තියනවාලු. ඒ නිසා ඇය මේ තරම් සුදු වෙලා තියෙන්නේ. ඒ වගේම…