මම ඉපදිලා තියෙන්නෙම නළුවෙක් වෙන්න.පාරක් නැත්තම් පාර කපාගෙන හරි මට ඕන තැනට මම යනවා-කැළුම් ආර්යන්
ගෝරි, නිලංජනා, රන් සයුර, ඊතලය වැනි චිත්රපට හරහා ප්රේක්ෂකයින් හමුවට පැමිණි දක්ෂ ජනප්රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි කැළුම් ආර්යන් කියලා කියන්නේ. ඒ වගේම ලාංකික සිනමා තිරය මත නුදුරේම දිගහැරෙන Case No: 447 චිත්රපට හරහාද ඔහු ප්රේක්ෂකයින් හමුවට පැමිණීමට නියමිතයි. … Read the rest