විශ්ව කොඩිකාර කියන්නේ ලැබෙන ඕනෑම අභියෝගාත්මක චරිතයක් වුණත් බාරගෙන එයට තමන්ගේ උපරිමය ලබා දෙන දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක්.
විශ්ව කියන්නේ මේ වනවිට ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. සොඳුරු පවුලකට උරුමකම් කියන විශ්වගේ සහ එරන්දිගේ ආදරණීය ජීවිතයට මේ වනවිට වසර නවයක්. ඉතින් … Read the rest
