මේ දවස්වල ලංකාවේ බහුතරයක් නරඹන ආදරණීය ටෙලිනාට්‍යක් තමයි ස්වර්නවානිනී නාලිකාවේ විකාශනය ‘පාරදිගේ’ ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගේම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි පියුමි ශ්‍රීනායක කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ දුටුවන්ගේ නෙත් වශී … Read the rest
එයාව බලන්න ගේ ඇතුලට ගියේ ජනේලෙන්.එයාගෙ තාත්තා කියනවා එන්න පුතා ගෙට කියලා – විශ්ව කොඩිකාර
විශ්ව කොඩිකාර කියන්නේ ලැබෙන ඕනෑම අභියෝගාත්මක චරිතයක් වුණත් බාරගෙන එයට තමන්ගේ උපරිමය ලබා දෙන දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක්.
විශ්ව කියන්නේ මේ වනවිට ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. සොඳුරු පවුලකට උරුමකම් කියන විශ්වගේ සහ එරන්දිගේ ආදරණීය ජීවිතයට මේ වනවිට වසර නවයක්. ඉතින් … Read the rest
එයාට ඕන දෙයක් කරන්න නිදහස දීලා තියෙන්නෙ – සඳනි ප‍්‍රනාන්දු
අග්නි පියාපත් හි මාධවී ඔබට දැන් හුරුපුරුදු කෙනෙක්. ඒත් සඳනි ගැන ඔබ මොනවාද දන්නෙ?. ඇය පෙම්බඳින රියැලිටි තරුව කවුද. ඒ ආදර කතාවට දැන් මොකක්ද වෙලා තියන්නෙ. සඳනි ප‍්‍රනාන්දු සඟවා නොගෙනම ඔබට ඒ රහස මෙහෙම කියනව.
සඳනි රංගන ශිල්පිණියක් වීම සිද්ධ … Read the rest
බැදලා ඉවර වෙලා හරි කෙනා නෙමෙයි කියලා දැනුනොත් මම මොකද කරන්නේ – කේ.සුජීවා දුව අංජලී
ප්‍රසංග වේදිකාව තුළ රසිකයන් ඉල්ලන ප්‍රාසාංගිකත්වය උපරිමයෙන්ම හෙබි ගායිකාවක් තමයි කේ.සුජීවා කියන්නේ. ඉතින් ‘ඉගි මරන තරු රෑන’ ගීතය තුලින් රසික ආදරය දිනා ගත්ත ඒ ජනප්‍රිය ගායිකාවට එදා ලැබුණු ප්‍රතිචාරය අදටත් ඒ විදියටම නොඅඩුව ලැබෙනවා. ඉතින් ඇය මේ වනවිට දියණියන් දෙදෙනා … Read the rest
ඌරු පෙති ගහලා මහත් උනේ කියලත් කිව්වා.දැන් නම් කොච්චර මඩ ගැහුවත් ගානක් නෑ- සශී නිශාදි
සශී නිශාදි කියන්නෙ මේ වෙද්දි සෝශල් මීඩියා ඇතුළේ ඉන්න දැවැන්ත චරිතයක්. “සඳරූ අයියා” කියලා කොහේදෝ තැනක ඉඳන් පටන් ගත්ත සශීගේ “ලයිව් වීඩියෝ” කාලයක් පුංචි වුන්ගේ ඉඳන් වැඩිහිටි පිරිස් දක්වා ආකර්ශනය කරගන්න සමත් වුණා. එහෙම වුණත් තවත් පිරිසක් ඇයව විවේචනය කරන්නත්, … Read the rest
ඔයාගේ පෙම්වතා හෝ පෙම්වතිය ඔයාව දාල ගියොත් කවදාවත් මේ වැරදි කරන්න එපා
ආදරයට අපි හැමෝම හරිම ආදරෙයි. ආදරය කරන කලේ අන්ධයි කියලා කියමනක් ඔයාලා අහලා ඇති. ඔව් මේ කතාවේ ඇත්තක් තියනවා. ඇයි දන්නවද ඒ කාලයට අපි ගොඩක් අයගෙන් ඇතට යනවා. කොයි වෙලත් බලන්නේ තමන් ආදරය කරන කෙනා එක්ක ගැවසෙන්න. හරි හෝ වැරදි … Read the rest
මට දැනෙන තැන තමයි මං නතර වෙන්නේ – ශලිනි තාරකා
සිරස අවුරුදු කුමරිය මුල්ම ජයග්‍රාහිකාව ඇයයි. ඒ 2007 වසරේදීය. ඒ ඇගේ කලා දිවියේ ඇරඹුමයි. ‘කියාදෙන්න ආදරේ තරම්’ හි ස්නේහා ලෙසින් සිරස ටීවී ඔස්සේ මේ දිනවල ඔබේ ආලින්දයට එන ඇය සමඟයි අද කතාබහ. ඇය රංගන ශිල්පිනි ශලිනි තාරකායි.
“කියාදෙන්න ආදරේ තරම් … Read the rest
නයාව දැකපු වෙලේ මට අල්ලන්නම හිතුණා – ටනාෂා හතරසිංහ
නීලපබළු ටෙලිනාට්‍යයේ කුරුළුගේ චරිතය හරහා අපේ රටේ අතිශය ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දිනා ගත්ත දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් මෙන්ම නිවේදන ශිල්පිනියක් තමයි ටනාෂා හතරසිංහ කියලා කියන්නේ.
ඉතින් ඇය කවදාවත් නිළියක් වෙන්න හීන දැකපු කෙනෙක් නෙවෙයි … Read the rest
මගේ ජීවිතයේ තැලිලා පොඩිවෙන්න ඕනෑ කාලයේදී තැලිලා පොඩිවෙලා තියෙන්නේ – චමත්කා ලක්මිණී
“මම හරි ස්ට්‍රෝං නැතිනම් යකඩ ගැහැණියක් කියලත් සමහරු කියනවා.සමහර ප්‍රශ්නවලදී මම හරි සැහැල්ලුවෙන් මුහුණ දෙනවා කියලා මගේ යාළුවෝ නිතරම කියනව.මොකද මගේ ජීවිතයේ තැලිලා පොඩිවෙන්න ඕනෑ කාලය තැලිලා පොඩිවෙලා තියෙන්නේ.මම එතැනින් එහාට මේ එන ප්‍රශ්න, ප්‍රශ්න නෙමෙයි කියන විදිහට තමයි හැසිරෙන්නේ….”සුදේශ් … Read the rest
පළමු හමුවේදී පෙම්වතිය පෙම්වතාගෙන් බලාපොරොත්තු වන දේවල්
පළමු හමුවීම පෙම්වතුන්ට තම ජීවිතයේ ඉතා වැදගත් අවස්ථාවකි. වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා ආරම්භ වන බොහෝ පෙම් සබඳතාවල එකිනෙකා ප්‍රථම වතාවට සියැසින් දැක ගන්නේ ද පළමු හමුවේදී ය. මෙම අවස්ථාවේදී දෙදෙනා ම සිටින්නේ නොසන්සුන්ව විය හැක. පහත සඳහන් දේවල්වලින් ඔබේ පෙම්වතිය … Read the rest
ඔයාගේ ආදර සම්බන්ධතාවය දිගුකාලීනව පවත්වාගතයුතු නම් මෙම කරුණු අනුගමනය කරන්න
ආදර සම්බන්ධතාවයක් පටන් ගනිද්දි දෙන්නම හිතන්නෙ ඒක සදහටම තියේවි කියලයි. ඒත් පසුකාලීනව ඒක දුකක් හෝ සතුටටක් වුණත් සැබෑ ජීවිතය හැම දෙයක්ම නිසි තැනට පත් කරනවා. මේ ලිපියෙන් කියන්න යන දේවල් මඟින් ජීවිත කාලය පුරාම ඔයාගෙ සහකරු එක්ක සතුටින් ජීවත් වෙයිද … Read the rest
රෑ හම්බුණා.මට කෙළගිලින්න බෑ.මම ඇඬුවා. එයා මගෙන් සමාව ගත්තා -රයිනි චාරුකා කියූ සංවේදී කතාව
රූකාන්ත – චන්ද්‍රලේඛා දෙපළගේ ආදරණීය දියණිය රයිනි චාරුකා ගැන මේ දිනවල සමාජ මාධ්‍ය තුළ විවිධ දේ හුවමාරු වනවා. ඇය ඇගේ විවාහයෙන් වෙන් වීම ගැන ප්‍රසිද්ධියේ සඳහන් කිරීම ඊට හේතුවක් වුණා.
තමන් සහ සැමියා අතර සිදුවූ යම් නොගැළපීම් මෙසේ දික්කසාද වීමට … Read the rest