ටෙලිනාට්‍ය කලාවේ දීර්ග කාලයක් තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙසම තබාගෙන ඉන්න රංගන ශිල්පිනියක් හැටියට මේධා ජයරත්න හඳුන්වන්න පුළුවන්. මේධාට පසුගිය දවසක පොඩි අකරතැබ්බයක් වෙලා තිබුණා.මේධා ජයරත්න පසුගිය දවස්වල තඹුත්තේගම ප්‍රදේශයේදී ටෙලි නාට්‍යයක රූපගත කිරීම්වලයි ඉඳලා තියෙන්නේ. මෙම නාට්‍යයේ එක් රූපගත කිරීමක් … Read the rest
මම බන්දු මහත්තයා වගෙ කියලා බන්දු මහත්තයා මට නඩු දැන්මා.මම මේසන් වැඩ කරලා ජීවත් වෙන්නෙ -බින්දු බෝතලේගම
ප්‍රහසන කලාවේ කොයි කවුරුත් දන්නවා ආදරය කරපු චරිතයක් තමයි බින්දු බෝතලේගම කියන්නේ ඉතින් ඒ පිළිබඳව එක්තරා යූටියුබ් වැඩසටහනක් සමග කලකට පෙර එකතු වෙමින් ඔහු අදහස් දක්වා සිටියේ මේ ආකාරයටයි.
” බන්දු මහත්තයා මට නඩුවක් දැම්මා.ඒත් ඉතිං නඩුව තාම යනවා.එතකම් මම … Read the rest
දෙවැනි ඉනිමට තෝර ගත්තා කියලා කිව්වහම මට දැනුනේ පුදුම සතුටක් – ශලනි ප්‍රනාන්දු
මීට අවුරුදු හතරකට කලින් චූටි මැණිකේ විදියට දෙවෙනි ඉනිමට ආ ශලනි ප්‍රනාන්දු කියන්නේ අද වෙද්දි ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ විදිහට දෙවැනි ඉනිමට ආපු ශලනි මේ වෙද්දි ලොක්කී ටෙලි නාට්‍යයේ ලෝක්කී කියන චරිතය නිරූපණය කරනවා.
මීගමුව ප්‍රදේශයේ … Read the rest
සැමියා රට කියලා දැනගත්තම ගොඩක් අය ආදර යෝජනා ගේනවා.මට තව කෙනෙක්ගේ හැඟීම් නතර කරන්න බෑ -තරුෂි පෙරේරා
තරුෂි පෙරේරා කියන්නේ රංගන කේෂේත්‍රයේ ඉන්න අහිංසකම රංගන ශිල්පිනියක්, මේ දවස්වල විකාශනය වෙන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ සහ නීල පබළු ටෙලිනාට්‍යයේ ඇය රංගනයේ නියැලෙනවා, වැඩිය කතාබහක් නැති සුන්දර රංගන ශිල්පිනියක වන තරුෂි පෙරේරා සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ.
විවාහයෙන් … Read the rest
මගෙ දුක අහන්න ගිහින් අන්තිමේදී සජිත්ට මාව කරගහන්න උනා. – බේබි ශානිකා
ප්‍රසංග වේදිකාව තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ගොඩක් දෙනෙක්ගේ හදවත දිනා ගත්තු අති දක්ෂ ගායිකාවක් තමයි ශානිකා වනිගසේකර කියන්නේ. ඇය කලාවට එන්නේ අවුරුදු හයක පුංචි දැරියක කාල සීමාවේදීමයි.ඉතින් ඒ සියලු කැපකිරීම් වල ප්‍රතිඵලයක් විදිහට තමයි අද වෙද්දි බේබි ශානිකා කියන … Read the rest
රෑට නිදාගන්න කොට යකඩ පොල්ලක් ලඟ තියන් තමයි නිදාගන්නේ – කේ සුජීවාගේ දුව අන්ජලී රාජ්කුමාර්
කේ සුජීවා කියන්නේ ඉඟිමරන තරු රෑන කෝ කියන ගීතය හරහා එළිමහන් ප්‍රසංග වේදිකාව තුල අතිශයින් ජනප්‍රිය ට පත් වෙච්චි දක්ෂ ගායිකාවක්. එනිසාම ඇගේ ආදරණීය දියණියන් දෙදෙනාත් ඇයගේ දක්ෂතාවය සහ අවවාද අනුශාසනා මැද මේ වෙද්දි සංගීත ලෝකය තුළ තමන්ගේම කියලා ගමන් … Read the rest
ආදරේ සල්ලි වලට ගන්න බෑ.මම හෙව්වේ ආදරේ කරන කෙනෙක් මිසක් සල්ලි තියෙන කෙනෙක් නෙමෙයි -දිල්කි උරේෂා
ඉතාම කෙටි කාලයක් තුළ ලාංකීය සංගීත ක්ශේෂ්ත්‍රයට පිවිසිලා ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරයට ලක් වුණු හරිම නිහතමානී ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා කියන්නේ. ඇය ගායනා කල ගීත අතර බෙහෙවින්ම රසික ආදරය ලැබුණේ සත්තයි මට ඔබ වාගේ කියන ගීතයයි. දිල්කිගේම ගීත කිහිපයක්ම මේ … Read the rest
අතුල යට තට්ටුවේ අපි දෙන්න උඩ තට්ටුවේ,එක ගෙදර අපි තුන්දෙනා එකට ඉන්නේ – අමායා අධිකාරි
නිරූපන ශිල්පිනියක විදියට කළා ක්‍ෂේත්‍රයට ඇවිත් මේ වනවිට රංගන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි අමායා අධිකාරි කියන්නේ, ඉතින් කාලෙකින් පෙන්න හිටියේ නැති අමායා එක්ක අපි ටිකක් කතා කරන්න හිතුවා,
අමායා මොකද මේ දවස්වල වැඩිය පෙන්න නැත්තේ..?… Read the rest
ආදරණීය වැලද ගැනීමකින් ඔබේ ශරීර සෞඛ්‍යයට ලැබෙන දේවල්
සමහර අවස්ථාවල පුද්ගලයකුගේ සැනසීම වෙනුවෙන් ඔබට කළ හැකි හොඳම දේ නම් වැලඳ ගැනීමකින් ලබාදෙන උණුසුම සහ ආදරය පිරිනැමීමයි. ඔබේ ආදරණීයයන්ට ඔවුන් ආරක්ෂිත බවත් තමන් තනියම නොවන බවත් සන්නිවේදනය කරනු ඇත. ඉතින් සෑම දෙනාටම ප්‍රීතිමත් සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට … Read the rest
මම විවාහ වෙන්නෙ රජයේ සේවයේ නියුතු කෙනෙක් එක්ක විතරමයි – නයනි රාමනායක
විවාහයෙන් බලපෑම් ආවේ නැත්නම් දිගටම රඟපාන්න කැමැතියි මම කලාවට ආවේ මමවත් නොහිතපු විදිහටඕනෑම ක්ෂේත්‍රයක් ඉදිරියට පවතින්න නම් ඒ ක්ෂේත්‍රයට නව පරපුරක් බිහිවෙන්න ඕනේ. අද මේ සොඳුරු කතාබහට සම්බන්ධ කර ගත්තෙත් දක්ෂතා සපිරි නව පරපුරේ රංගන ශිල්පිනියක්. ඇය නමින් නයනි රාමනායක.… Read the rest
අවුරුදු 8ක සිට තිබුන මගෙ ලෙඩේ දෙවියන් වහන්සේ සුව කලා.නත්තල් දින සිට මම කතෝලික වෙනවා. -නිරන්ජනී ෂන්මුගරාජා
ඇය දමිල උනත් සිංහල ප්‍රේක්ෂක ජනතාව අතර ආකර්ෂණීය රංගන ශිල්පිනියක් වෙන්න වරම් ලබපු වාසනාවන්තියක්.ඇය නමින් නිරන්ජනී ෂන්මුගරාජා.නිරංජනී කියන්නේ ගායනය නර්තනය සහ රංගනය කියන මේ සියලු අංගයන් වලට දක්ෂතාවයක් දක්වපු ආදරණීය ආකර්ෂණීය කලාකාරිනියක්.
ඉතින් අය මෙසේ වූ රඟපෑ සුනාමි චිත්‍රපටය නිසා … Read the rest
පන්සිල් පද පහෙන් “කාමය වරදවා හැසිරීම” කියන සිල්පදය මම කඩලා නෑ -ඉෂංකා අබේසේකර
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයේ සමන්දිනීගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන සුන්දර රූ සපුවකට හිමිකම් කියන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඉෂංකා අබේසේකර කියලා කියන්නේ. ඉතින් ඇය රංගන ශිල්පිනියක් විදියට කළා ක්ෂේත්‍රයට එන්නේ 2019 දී … Read the rest