ලංකාවේ රංගන ශිල්පිනියන් අතරින් වැඩිම ප්‍රේක්‍ෂක ආදරයක් දිනාගෙන ඉන්න දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ, අව්‍යාජ හදවතක් හිමි දිනිතිට ලංකාවේ හැමෝමවගේ ගොඩක් ආදරෙයි, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගෙන ඉන්නේ හැමෝම ගොඩක් ආදරේ කරන දිනිති වල්ගමගේවයි, … Read the rest
මම ගොඩක් සුදු නිසාම දක්ෂතාවය තිබ්බත් සමහර රංගන අවස්ථා ගිලිහී ගියා – අංජුලා රාජපක්ෂ
නව පරපුරේ සුරූපී රංගන ශිල්පිනියක් ලෙස අංජුලා රාජපක්ෂ කියන කලාකාරිනිය හඳුන්වන්න පුළුවන්. සමේ පැහැය ඒ වගේම ඇගේ හැඩය නිසි ආකාරව පවත්වාගෙන යන මේ සුරූපී රංගන ශිල්පිනියට අද වෙද්දි ගොඩක් දෙනෙක් ආදරේ කරන්න පටන් අරන්. . නමුත් ඇය මේ වන විට … Read the rest
ආදරේ කරලා බලනවා හරිගියේ නැත්තන් ශේප් එකේ අයින් කරලා දානවා – ජනප්‍රිය නිලි එමාෂා
කළා ක්‍ෂේත්‍රයට ඇවිත් බොහොම පොඩි කාලයකින් හැමෝගෙම ආදරය දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිපිනියක් තමයි එමාෂා කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න එමාෂා සමග, එමාෂා පහුගිය නත්තල් අවුරුදු දවස් ටික එහෙම කොහොමද..? ”වෙනදට වැඩිය මෙදා … Read the rest
පස්ස හැරිලා ඉද්දී හැමෝටම අපි දෙන්නා පටලැවෙනවා – අනුෂ්කියි කනුශ්කියි
පහුගිය කාලයේ ලංකාවේ හැමෝම අතර වැඩියෙන්ම කතාවුන දක්ෂ රංගන ශිල්පිනියන් දෙදෙනෙක් තමයි අනුශ්කි සහ කනුශ්කි කියන්නේ, ඒ වගේම ලංකාවේ ජනප්‍රියතම නිවුන් රංගන ශිල්පිනියන් දෙදෙනා විදියටත් අනුශ්කි සහ කනුශ්කි හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද අපේ කතා බහට එකතු කරගෙන ඉන්නේ කාගේත් … Read the rest
මාව ඉල්ලගෙන කොල්ලෝ ගෙදරට එනවා ගෙදර අය ශේප් එකේ එයාලා හරවලා යවනවා – නයනතාරා වික්‍රමාරච්චි
ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ, ඉතින් අපි දැන් මේ කතා කරන්න සුදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න දඟකාර නයනතාර සමග, නයනතාරා මොකද වෙන්නේ මේ දවස්වල … Read the rest
බබා කිරි බොන්නැති වුනාම සාරංග මාව බදාගෙන අඩනවා.ඔහු දාලා ගියොත් මම වෙන කෙනෙක් බඳිනවා-දිනක්ෂි ප්‍රියසාද්
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ. ඒ වගේම ඇය දක්ෂ නර්ථන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් දැන් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර … Read the rest
කේ සුජීවගේ වාහනේ මගේ වාහනේ වැදුනානම් හක්කේ තියලා සේම අරින්නේ – පියුමි හංසමාලි
ලංකාවේ නම ඇහුන පමණින් හැමෝම හඳුනාගන්නා චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ, ලංකාව තුල ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ විවිද මාතෘකා හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ පියුමි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඇත්තටම පියුමි කියන්නේ කොයි වගේ චරිතයක්ද ”ඇත්තටම කියනවනම් … Read the rest
මට කොල්ලෙක් මුලින්ම “I Love You” කිව්වේ 7 වසරෙදි.ඒ වෙලාවේ ඇගේ කරන්ට් එකක් වැදුනා වගෙ මොකක්ද එකක් උනා – සචිනි දිල්හාරා
පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි සචිනි දිල්හාරා කියලා කියන්නේ. ඉතින් රංගනයට වගේම නර්තනයටත් ඇය ඉතාම දක්ෂ බව දැන්නම් අපේ රටේ හැමෝම වගේ දන්නවා. ඉතින් මේ සුරූපී නිලි සචිනි පහුගිය දවසක යූ … Read the rest
මම විවාහ වෙන්නේ අපේ මුළු පවුලම බලාගන්න පුලුවන් සල්ලි ගොඩක් තියෙන කොල්ලෙක්ව -දිනේෂා රන්දෙනි
පුංචි තිරයට අලුතෙන් සම්බන්ද වුන සුන්දර රුවැත්තියක් තමයි දිනේෂා රන්දෙනි කියන්නේ, අහස් මාලිගා ටෙලිනාට්‍යයේ රොශානි කියන චරිතයට වගේම කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ශාලිකාගේ චරිතයටත් පන පොවන දිනේෂා මේ වනවිට විකාශනය අවසන් වෙලා තියෙන ටෙලිනාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුනා, ඉතින් අපි … Read the rest
ගොඩක් අය ආදරෙදී රඟපාන්න අය,එයා හොඳට රඟපෑවා මම එයාට රැවටුනා- විවාහයට සමුදුන් මනීෂා චන්චලා
මනීෂා චන්චලා කියන්නේ රංගන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක්, ඒ වගේම ඇය ගායන ශිල්පිනියක විදියටත් කළා ක්ෂේත්‍රයතුල ගොඩක් ජනප්‍රියයි, මනීෂා රංගනයට සම්බන්ද වෙන්නේ දෙරණ නාලිකාවේ විකාශනය වුන ‘සිඳු’ ටෙලිනාට්‍ය හරහා, කොහොම වුනත් මේ වනවිට හැමෝගෙම … Read the rest
බිරිඳට වංචා කරන සැමියෙක් පහසුවෙන්ම හඳුනා ගත හැකි ක්‍රම 4ක්
සාමාන්‍යයෙන් ආදරේ කරද්දී කාන්තාවන්ට වඩා පිරිමි අය වංවා කරන බව එක්සත් ජනපදයේ සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වෙලා තියෙනවා.ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පර්‍යේෂණ ආයතනයක් වෙන ලිප්ස්ටික් ඉන්වෙස්ටිගේෂන් ආයතනය විසින් කල පරීක්‍ෂණයකදී ද මෙලෙස සැමියන් බිරිඳට වංචා කිරීමට හේතු කිහිපයක් අනාවරණය කර … Read the rest
ඉස්සර මම ඩයනා කුමරිය වගේ කොන්ඩේ කපලා එයා වගේ ඇවිදිනවා – සුජානි මේනකා
සුජානි මේනකා කියන්නේ නම අහපු ගමන්ම ඒ සුන්දර රුව හිතේ මැවෙන ආදරණීය චරිතයක්. ඒ වගේම සුජානි මේනකා විවාහා වෙලා ඉන්නේ ලංකාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන බිමල් ජයකොඩි සමග, පුංචි තිරය හරහා කාගේත් ආදරය දිනාගන්න සමත්වුනත් සුජානි කියන්නේ නිතර පුංචි … Read the rest
