පසුගිය දිනවල දී වැඩි වශයෙන් කතාබහට ලක්වුණ තවත් හේතු විවාහ මංගල උත්සවයක් තමයි ටනාශා සතරසිංහ ගෙ විවාහ මංගල උත්සවය.ඊට කලා ක්ෂේත්‍රයේ සිටින තරු රැසක් පැමිණ සිටියා.රංගන ශිල්පිනියක් වන සුරූපී ටනාශා සතරසිංහ විවාහ පත් වුණේ මෙරට කෝටිපති ව්‍යාපාරිකයකු වන අනුරාධ වීරරත්න … Read the rest
අවුරුදු ගානක් පස්සෙන් ගිහින් ලොකු කට්ටක් කාලා තමයි නතාශව දැලේ දාගත්තේ-නතාශාගෙ පෙම්වතා ප්‍රිහාන්
යායට පායනා පුන් පෝදා සඳ, කියලා මීට අවුරුදු 13කට කලින් රසිකයින්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රිහාන් මදප්පුලී ඊට පස්සේ මුළු රටක්ම කතා කරන චරිතයක් බවට පත් වුණා. ඒ ඔහුගෙයි නතාෂා පෙරේරාගෙයි විවාහයත් එක්ක. ඊට පස්සේ ඔහු නිහඬ වුණා. රසිකයින්ටත් ඔහුව අමතක වෙන්න … Read the rest
තාත්තා දේශපාලන පවුලකට අයිති කෙනෙක්.ඒ කාලයේ ඉඳලා තාත්තා සමඟ අරගල වලට යනවා-මහින්ද දේශප්‍රිය
තරුණ කාලය කියන්නේ අපිට යමක්කමක් තේරෙන්න පටන් ගන්න කාලය.අපි යොවුන්වියේ පාසල් යන කාලයේදී පටන් අපේ ගෙවල් වලින් අපිට නිදහස ලබා දී තිබුණා.මම 8 වසරෙ ඉන්නකොට දෙකහමාරට තියෙන චිත්‍රපටිය බලන්න ගෙදරින් යන්න අවසර දෙනවා.අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු නිසා අපිට නිදහස ඒ … Read the rest
“දිනක්ෂි බඳින්න කලින් සාරංග ඇඳපු ඇඳුම් මෙලෝ රහක් නැහැ” යුරේනි ප්‍රසිද්ධියේ සාරංගගේ රෙදි ගලවයි
යුරේනි නොෂිකා කියන්නේ මේ දවස් වල වැඩි වශයෙන් කතා බහට ලක්වන චරිතයක් බවට පත් වෙච්ච කලාකාරිනියක්.ඒකට හේතුව ඇය විසින් නිවේදිකාවක් විදිහට එක්තරා ප්‍රසිද්ධ රූපවාහිනී නාළිකාවක් සමඟ ආරම්භ කරපු විනෝදාත්මක වැඩසටහනක් නිසයි. මේ වැඩසටහන හරහා හරිම රසවින්දනීය පැයක් ඇය ගත කරන්න … Read the rest
තාත්තා නළුවෙක් නිසා හැමෝම වගෙ හිතන්නේ ඒ මගෙ තාත්තා නෙවෙයි කියලා – ඕෂධී හේවාමද්දුම
කලා අඹරේ පායන තරු එක් කාලයකදී බැබළී තවත් කාලයකදී කඩන් වැටෙයි. නමුත් ඇතැම් තරු නිර්මාණ තුළින් නොපෙනුණත් ඔවුන් පිළිබඳ මතකය බිඳුවකුදු අඩු වන්නේ නැත. එවන් තරු ගුණය ඇති රංගන ශිල්පීන් අතළොස්සක් අතරෙහි මැයද සාමාජිකාවකි. ඇය නමින් ඕෂධී හේවාමද්දුමයි.
කොහොමද අලුත් … Read the rest
මම පුංචි කාලේ ඉදන්ම ආසාවෙන් හිටියේ වෛද්‍යවරියක් වෙන්න,ඒ නිසා ෆාමසිස් කෝස් එක කරනවා -දුනේෂා පියුමි
පහුගිය කාලයේ ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වුනු නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ටීනා අක්කාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට ආව දක්ෂ සුරූපී මෙන්ම නවක රංගන ශිල්පිනියක් තමයි දුනේෂා පියුමි කියලා කියන්නේ.
ඒ වගේම ඇය රංගනයෙන් දායක වුන නුරාවී මියුසික් වීඩියෝවත් අපේ රටේ ඉතාම … Read the rest
“ඔන්න අපි තාත්තලා වෙන්න ලෑස්ති වෙනවා !! .ලෝකයක් ආදරය කරපු සමරිසි යුවලක් දරුවෙකු පිළිසිද ගනියි
අපි හැමදාමත් අහල තියෙන කතාවක් තමයි ආදරේට කොහෙන්ද බාධා කියලා.ඉතින් ඒ වගේ අද වෙනකොට ස්ත්‍රී පුරුෂ ආදර කතා වගේම සමරිසි ආදර කතා වලටත් සමාජයේ හොඳ තැනක් ලැබිල තියෙනවා.යුරෝපා රටවල් වල නම් මේ සමරිසි ආදර සම්බන්ධතා ඉතාමත් සාමාන්‍ය කරණීය වෙලයි තිබෙන්නේ.නමුත් … Read the rest
චිරන්ත මීට් උනාට පස්සේ අපි දෙන්නගේ සම්බන්දෙ නතර කරන්න බැරි තරම් දුර ගියා – සමිතා සියල්ල හෙළිකරයි
හැමෝම ගොඩක් ආදරේ කරන මියුරු ස්වරයකට හිමිකම් කියන ජනප්‍රිය ගායිකාවක් තමයි සමිතා මුදුන්කොටුව කියන්නේ, කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා කාගේත් ආදරේ දිනාගන්ත සමිතා සමග කතා කරන්නයි අපි අද සූදානම් වෙන්නේ, සමිතා මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල කියලා වෙනසක් … Read the rest
තමුසෙ වගේ උන් ඔය ක්ෂේත්‍රයේ කොහොමත් 3,4 එක්ක නිදාගන්න එක සාමාන්‍ය දෙයක් -මනීෂා චංචලා ඇවිස්සෙයි
රංගන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර ගායන ශිල්පිනියක් තමයි මනීෂා චංචලා කියන්නේ, ඒ වගේම මේ වනවිට කළා ලෝකයට නැතුවම බැරි රංගන ශිල්පිනියක විදියටත් මනීෂා හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතා අකරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන … Read the rest
රූ රැජිණ තරඟවලට ඉදිරිපත් උනා කිව්වම සමාජ මාධ්‍ය වල අය හිතන්නේ වැරදි විදියට – ඇන්ජෙලියා ගුණසේකර
පසුගියදා බොහෝ දෙනෙක් අතර කතා බහට ලක්වූ මාතෘකාවක් වුණේ 2022 ඇමෙරිකාවේදී පැවැත්වූ රූ රැජින තරගය ගැනයි. අප මේ කතා කිරීමට සූදානම් වන්නේ එහිදී රූ රැජින කිරුළ දිනූ ඇන්ජෙලියා ගුණසේකර සමගයි. 2022 ශ්‍රී ලංකා රූ රැජින ලෙස එහිදී තේරීපත්වූ ඇන්ජෙලියා කවුද? … Read the rest
එදා මෙදා තූරු බිහිවූ හොදම Reality තරුව තමයි ශිහාන් මිහිරංග කියන්නේ – නිරෝෂා විරාජිනී
මේ දිනවල දී මුලු ලංකාවක ම අවධානය යොමුවෙලා තිබෙනවා අපේ රටේ ජනප්‍රියම රියැලිටි වැඩසටහනක් තමයි hiru star season5 කියන්නේ.එහි විනිශ්ච මණ්ඩලය වශයෙන් කටයුතු කරන්නේ අමල් පෙරේරා ,නිරෝෂා විරාජිනී සහ ශිහාන් මිහිරංගයි.ඉතින් මේ දිනවල දී එහි අවසන් වටයන් සිදුකරමින් පවතින්නේ.
ඉතින් … Read the rest
මාව හම්බුනාම ඩොක්ටලා අම්මගෙන් අහලා බබාගේ තාත්තා සුද්දෙක්ද කියලා – නර්මදා ජයමහ
අපි හැමෝම ගොඩක් ආදරේ කරන සුන්දර රුවකට වගේම ලගන්නාසුලු කතා විලාශයක් තියෙන රංගන ශිල්පිනියක් තමයි නර්මධා ජයමහ කියන්නේ. ඇයගේ ලස්සන නිසා බොහෝ තරුණයන්ගේ ක්‍රෂ් එකට බවට ඇය පත්වුණා. ඇයගේ වැඩසටහන් බොහෝ ලෙස තරුණයන් අතරේ ජනප්‍රිය වන්නේ මේ කාරණාව නිසා බවයි … Read the rest