නැති බැරි කාලේ සියල්ල ඉවසගෙන හෙට හරි යයි අනිද්දා හරි යයි කියලා හිතාගෙන තිබෙන ආදරේ රැකගෙන ඒ ආදරෙත් එක්ක හරි මඟ යන්න පෙරුම් පිරූ අය ඉන්නේ ටික දෙනයි. එතැන තමයි අවංක ආදරේ තියෙන්නේ, එහෙම දෙන්නෙක් ගැන තමයි අද මේ විදිහට … Read the rest
ගලක් පෙන්නලා මේක මලක් කියලා කිව්වත් ඔව් මැණික එක මලක් තමයි කියලා පිලිගන්නවා – නීල පබළුහි අබිමන්
කොයි කවුරුත් ආදරය කරන්න කරන අය සුරූපී දක්ෂ නවක පරපුරේ රංගන ශිල්පිනියක් තමයි ටනාෂා සතරසිංහ කියන්නේ.ඇය රූප රාජිනී තරගයක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව තමයි ක්ෂේත්‍රයට මුල් වරට පිවිසෙන්නේ.ඉන් අනතුරුව ඇය බොහොමයක් වෙළඳ වෙළෙඳ දැන්වීම් සඳහා ද සහභාගි වෙනවා.ඊටත් පසු කාලීනව තමයි … Read the rest
බාප්පා නිසා මම අවූ 4දි ලිං*ගික අපයෝජනයට ලක්වුනා.අපේ ගෙදරට ගොඩක් පිරිමි කට්ටිය එනවා -අනෝමා ජනාදරී
අපේ රටේ සිනමා ලෝකයේ තමන්ගේම සලකුණක් තබමින් ජනප්‍රියත්වයට පත් වුණ කෙනෙක් තමයි අනෝමා ජනාදරී කියන්නේ.ඇය එක්තරා යූටියුබ් වැඩසටහනක් හා එකතු වෙමින් අදහස් දක්වා සිටියා.
” මට වයස අවුරුදු හතරේදී වගේ අම්මට නංගීව ලැබෙන්න හිටියා.එතකොට අම්මට ටිකක් ඇවිදින්න අපහසුයි.ගෙදර අපේ සර්වන්ට් … Read the rest
රංගන එක්ක තියෙන කොන්තරයකට මට හිරු නත්තල් පාටියට එන්න එපා කිව්වා – මහේශි මධුසංකා
මහේශි මධුසංකා කියන්නේ අපේ රටේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඇය චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය බොහොමයකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.ඇය ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ සිටම අද දක්වා ලබාගෙන තිබෙන ජනප්‍රියත්වය සහ රසික ආදරය කිසිම අඩුවක් නැහැ. ඇයගේ පෞද්ගලික ජීවිතය ගැන කතා … Read the rest
මට රතගාය තියෙනවා නම් බණ වලට යන්නෙ BMW එකෙන්.මට එහෙම රථ ගායක් නෑ – කොටුවෙ පොඩි හාමුදුරුවෝ
අපි හැමදාමත් කතා කරන්නේ කලා ලෝකේ ඉන්න තරු ගැන නේ.ඒත් අද කතා කරන්න හිතුවේ මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්න අපේ රටේ ගොඩක් දෙනා ආදරය කරන ස්වාමීන් වහන්සේ නමක් ගැන කතා කරන්නයි. ඒ තමයි ඒ කොයි කවුරුත් … Read the rest
රඟපාන නිසා මම ටැටූ ගහලා තියෙන්නෙ රහසිගත තැන්වල – කාවින්ද්‍යා දුල්ෂානි
කෝලම් කුට්ටම කියන්නේ මේ දවස්වල අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යක්, ඉතින් මේ නාට්‍යය හරහා ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා දුල්ෂානි කියන්නේ, කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න කාවින්ද්‍යා දුල්ෂානි සමගයි අපි අද කතා කරන්න … Read the rest
ඔයාගේ සිතුම් පැතුම්වලට ගැළපෙනම සහකරුවා හමුවී ඇති බව පෙන්වන ලක්‍ෂණ
අපි කාටවත් මිනිස්සු දැක්ක ගමන්ම අඳුරා ගන්න හැකියාවක් නැහැ. සමහර අයට ඒකට අවුරුදු ගාණක් ගත වෙනවා වෙන්න පුළුවන්. එහෙම කාලෙකට පස්සෙ හරි තමන්ට ගැළපෙන්නේ නැති කෙනෙක් කියලා තේරුම් ගත්තාම තමන්ට හානි කරන තමන්ගේ සතුට අහිමි කරවන එවැනි සබඳතාවලින් දුරස් වෙන්න … Read the rest
මගේ පස්සෙන් ගොඩක්ම එන්නේ වයසක අංකල්ලා – නිලුෂි පවන්
රංගන ශිල්පිනියක විදියට බාල මහලු සිත් සැනෙකින් වශී කරනගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි නිලුෂි පවන්‍යා කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නිලුශි සමගයි, නිලුෂි හැමෝම ඔයාට කතා කරන්නේ වින්ඩි කියලා නේද..? ”අනේ … Read the rest
කලින් බිරිඳ ඉද්දි කුස්සිය ගොඩක් අපිළිවෙලයි, ඒකයි එයා අයින් කරලා අලුත් බිරිඳක් සමඟ විවාහ උනේ – හර්ෂණ බෙත්මගේ
පුංචි තිරය හරහා අපිට හමුවන අහිංසකම පෙම්වතා තමයි හර්ෂණ බෙත්මගේ කියන්නේ, පළමු විවාහයෙන් වෙන්වුනාට පස්සේ හර්ෂණ ගැන හැමෝම කතාවෙන්න පටන් ගත්තා, කොහොම වුනත් දික්කසාදයෙන් වැඩි කාලයක් යන්න කලින් හර්ෂණ නැවත විවාහ වෙනවා, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් … Read the rest
මිනිසුන් විවාහ ජීවිතයක් ගතකීරිමට හේතු වෙන ප්‍රධානම කරුණු 5ක්
අවුරුදු 18-20 වගේ වයසෙදි විවාහ වෙන්න කවුරුවත් කැමති නැති වුනාට අවුරුදු 25-30 වගේ වෙන කොට විවාහයක් කරගන්න ඕන කියන සිතුවිල්ල හිතට එනවා. හැබැයි වර්තමානයේ විවාහ නොවී එකට ජීවත් වීම එහෙමත් නැත්නම් ගැන චීනය, ජපානය සහ අපේ රටෙත් කතා බහ ඇතිවෙනවා. … Read the rest
මම කැමති දඩබ්බර පෙම්වතෙක්ට.අද බහුතරයක් ගැහැණු ළමයි කැමැතිත් දඩබ්බර කොල්ලන්ට -වගීෂා සල්ගාදු
පුංචි තිරයේ මේ දිනවල නිතරම දකින්න ලැබෙන මුහුණු අතරින් වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන සිටින චරිතයක් මෙවර සඳැල්ලට කතාබහක් තුළින් එකතු කර ගන්න හිතුවා. ඇය නමින් වගීෂා සල්ගාදු
වගීෂා මේ දිනවල පුංචි තිරයේ වැඩිපුර දකින්න ඉන්නවා නේද?
ඔව් මේ දිනවල මම … Read the rest
මම විවාහ වුනේ මගේ සෙකට්‍රි එක්ක.පෙම් ජවනිකා රඟපානවට නම් එයා ඉරිසියයි – අකිල ධනුද්ධර
ලංකාවේ ඉන්න රංගන ශිල්පියන් අතරින් කාගේත් ආදරේ දිනාගෙන ඉන්න කඩවසම් රංගන ශිල්පියෙක් තමයි අකිල ධනුද්ධර කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා ගොඩක් ආදරේ කරන අකිල සමග,
අකිල වැඩියෙන්ම සම්බන්ද වෙලා තියෙන්නේ ඉතිහාස කතාවලටනේ, ඉතින් කොහොමද මේ අලුත් … Read the rest