මේ දිනවල ලංකාවේ හැමෝම අතර අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි ‘ඇස්’ ටෙලිනාට්‍ය, ඉතින් මේ ටෙලි නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි විනුකි දිනායා කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ නව පරපුරේ නැගී එන රංගන ශිල්පිනියක වන … Read the rest
ඔබේ ස්වාමිපුරුෂයාට ඔබ ඉදිරියේ දැනෙන රහසිගත බිය කිහිපයක්
ඔබේ කසාද ජීවිතේ හොඳ තේරුම් ගැනීමකින් ගත කිරීමට , ඔබේ ස්වාමිපුරුෂයාට ඔබ ඉදිරියේ දැනෙන රහසිගත බිය කිහිපයක් පිළිබඳ දැනගෙන සිටීම වැදගත් ය.
01) ශරීරයේ ස්වභාවය සහ හැඩය
ගැහැනු ළමයි කුඩා කල සිට නිතරම උත්සහ කරනුයේ ශරීරය ආකර්ෂණීයව තබා ගැනීමටය. එම … Read the rest
එයාගේ පළමු පෙම්වතා මම. මගේ දෙවනි පෙම්වතිය එයා. එතකොට එයාට වයස 18ක්. මට 19ක් – දිමංක වෙල්ලාලගේ
දිමංක වෙල්ලාලගේ කියූ සැණින්ම කාගෙත් මතකයට එන්නේ විරහ ගීත එහෙම නැතිනම් අඬන ගී ගයන ගායකයෙක් කියලා. නමුත් ඔහුට ඕනෑම පරාසයක ගීත ගායනා කිරීමේ හැකියාවක් තිබෙනවා. සතිඅන්ත පුවත්පතකට ඔහුගේ කලා තොරතුරු වගේම පුද්ගලික තොරතුරු ගැන දිමංක කියා සිටියේ මෙසේයි.
කවුරුත් … Read the rest
මම අදින විදියට,මගේ හමේ පාටට මිනිස්සු කතා කිව්වට මට ආදරේ කරන අයගෙන් නම් අඩුවක් නෑ – නතාශා පෙරේරා
මීට වසර 20කට පෙරදී ළමා ගායිකාවක් විදියට ගායනා කල ගීතයක් වන ‘සුළගක් වී මං යනවා’ ගීතයෙන් ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම ලබා ගත් කෙනෙක් තමයි නතාශා පෙරේරා කියන්නේ. ඒ විදියට ක්ශේෂ්ත්‍රයට ඇවිත් ගායිකාවක් විදියට වගේම රංගන ශිල්පිනියක් විදියටත් වැඩ කටයුතු කරපු ඇය … Read the rest
අපි අපේ ප්‍රශ්න අමතක කරලා උමාලියි මමයි දැන් යාළුවො වගේ සතුටින් ඉන්නවා – සාරංග දිසාසේකර
රංගන ශිල්පියෙක් විදියට කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ, සාරංග මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල ඉතින් නිර්මාණ කිහිපයකට සම්බන්ද වෙලා හිටියා, ඒ වගේම මගේ නිර්මාණයක් පහුගිය දවස්වල විකාශනය අවසන් වුනා, ඊට අමතරව ඉතින් ආදරණීය … Read the rest
මට පොඩි සැකයක් ආවා.CCTV චෙක් කරන්න මහත්තයලගෙ ගෙදර ගියා – පියුමි හංසමාලි
ලංකාවේ ජනප්‍රිය කාන්තාව විදියට පියුමි හංසමාලි හඳුන්වන්න පුළුවන්, කාලෙන් කාලෙට විවිද මාතෘකා හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ පියුමි හංසමාලි ගැනයි අපි අද කතාකරන්න සූදානම් වෙන්නේ, ඉතින් පියුමි කියනකො බලන්න ඔයාගේ පුංචි කාලේ විස්තර ටිකක්, ”මගේ උපන් ගම රාජගිරියේ, අපේ පවුලේ … Read the rest
ඒක ඇහුවම මට හීන් දාඩිය දැම්මා ඇඟට පන නැතිවෙලා ගියා – නෙත්මි රොෂෙල්
නෙත්මි මේ දවස්වල හැමෝගෙම අවධානය දිනාගෙන ඉන්නේ ‘ආදරණීය ප්‍රාර්ථනා’ කියන සිනමාපටය නිසා, ඉතින් කියන්නකෝ ඒ ගැන විස්තර ටිකක් ” ආදරණීය ප්‍රාර්ථනා කියන්නේ මගේ පළවෙනිම සිනමා අත්දැකීම, ඒ සිනමාපටය පහුගිය නොවැම්බර් මාසයේ ඉඳලාතිරගත වෙන්න පටන් ගත්තා, මේ දවස්වල ඉතින් මගේ වැඩිම … Read the rest
රංඟනයෙදි විශ්ව අයියව කිස් කරන්න උනා.මගේ සැමියා මාව නීති රීති දාලා කොටු කරලා නෑ – චතූ රාජපක්ෂ
ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වුණු ‘බන්ධනා’ ටෙලිනාට්‍යයේ දිවිත්ව චරිත රංගනයක යෙදුනු චතූ රාජපක්ෂ මේ වන විට ජනප්‍රිය රංගන ශිල්පිනියක්. . ඉතින් පුංචි තිරය වගේම සිනමාව තුලිනුත් හැමෝගෙම ආදරය ලබා ගන්නට සමත් වුණු චතූ රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණයක් … Read the rest
ඉස්සර වගේ බිකිනි ෂූට් නම් දැන් මම කරන්නේ නැහැ – ටීනා ශනෙල්
නිරූපිකාවක් ලෙස කලා ක්ෂේත්‍රය තුළට පැමිණෙන ඇයව බොහෝ දෙනකු ආදරයෙන් වැලඳගනු ලැබුවේ “දේදුනු ආකාසේ” චිත්‍රපටය තුළිනි. නමින් ටීනා ශනෙල් වන ඇය නොදන්නා කෙනකු නම් නැති තරම්ය. ඉතින් මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ හරහා රසිකයන් හමුවට පැමිණෙන … Read the rest
දවස් 30කින් ජීවිතය වෙනස් කරගන්න මේ දේවල් අනුගමනය කරන්න.
වර්තමානයේ ජීවත් වන බොහොමයක් දෙනා ගෙන් මැසිවිල්ලක් වෙන්නේ අනිත් අයට තියෙන අධික පීඩනය සහ අධික ආතතියයි. බාහිර ලෝකය නිසා බොහෝ සෙයින් මානසික පීඩාවට පත්ව සිටින සියලුම දෙනා බලාපොරොත්තු වන්නේ තමන්ගේ ජීවිතය ඉතාමත් හොඳින් වෙනස් කර ගැනීමටයි.
ඉතින් අද අපි කියලා … Read the rest
අතින් බත් කෑවනම් මගෙ නියපොතු සවුත්තු වෙනවා එකයි ග්ලවුස් දාන් බත් කැවේ – සචිනි අයේන්ද්‍රා
සුරූපී තරුණියක් විදිහට ජීවිතය ගතකරන ඇය පිළිබඳව පසුගිය දවසක සමාජ මාධ්‍ය හරහා හරි අපූරු කතාවක් සංසරණය වුණා.ඒ ඇය ග්ලව්ස් දාගෙන බත් කන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම නිසයි.
ඈතටම උත්සව අවස්ථාවකදී ඇයගේ මේ වීඩියෝව අරගෙන සමාජ මාධ්‍ය වලට නිකුත් … Read the rest
ඒ කාලේ ඉස්කෝලේ ළමයි මට කිව්වේ එළදෙන කියලා – විනී හර්ලෝ
විනී හර්ලෝ නැතිනම් චැන්ටෙල් බ්‍රවුන් යන්ග් කියන්නේ අද වෙනකොට ලෝක ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක්.ඇය ඉපදුණේ කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී. ඒ 1994 අවුරුද්දේ ජූලි 27 වෙනිදා. පුංචි කාලේ කොච්චර හැඩට පෙනුමට හිටියත් කාලයත් එක්ක මේ පුංචි කෙල්ලගේ සම මතුපිට සුදු පාට කැළැල් මතුවෙන්න … Read the rest
