සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු-මැද සහ වයඹ යන පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර (40-50 kmph) තද සුළං තත්ත්වයක් අපේක්ෂා කළ හැකි වේ.