පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පළාතේ සියලුම පාසල් හෙට (20) වසා තබන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා නිවේදනය කර තිබේ.
මෙම කාලය තුළ ප්‍රවේශම් වන ලෙසත් ආරක්ෂක මාර්ගෝපදේශ පිළිපදින ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.