“මගේ ජීවිතයට ආදරය ඕන. මම ආදරයට ගොඩක් ආදරේ කෙනෙක්. මම ආයෙ කවදාවත් ආදරේ කරන්නෙ නැහැ ආයෙ බඳින්නෙ නැහැ කියල කිව්වොත් ඒක බොරුවක් වෙනව. එක දෙයක් නිසා මට පුංචි බයක් තියෙනව. ඒ හැරෙන්න වෙන දෙයක් නැහැ. මම ආදරවන්තියක් වෙනව අනිවාර්යයෙන්ම. මට … Read the rest
අප්පච්චිත් අසනීප වෙලා නිහඬ වුණ තැන කසුන් මට වාරුවක් වගේම සහනයක් වුණා-මාධවී වත්සලා ඇන්තනී
රටක් ආදරේ කරන ජැක්සන් ඇන්තනී නම් සොඳුරු රංගධරයාගේ එකම දියණිය මාධවී වත්සලා. පසුගිය වසරේ සිදුවූ හදිසි රිය අනතුර හේතුවෙන් ගතවුණු කාලයම ඇන්තනී පවුලට සුබ කාලයක් නෙවෙයි. ඒ අතරතුර මාධවීගේ ජීවිතේ ගැනත් විටින් විට සමාජ මාධ්‍යවල පුවත් පළවුණා. ඒ නිසාම ‘පිනිපලස’ … Read the rest
ලංකාවේ BMW එකක් ගත්ත පළවෙනි කෙනා මම නෙමෙයි.මගේ රෝයල් පාටිය මැයි මාසේ-චන්දිමාල් ජයසිංහ
රූපලාවන්‍ය ක්ශේෂ්ත්‍රය තුල කොයි කවුරුත් කතා බහ කරන ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ. ඔහු ශ්‍රී ලංකාව තුල ඉන්න විශිෂ්ට රූපලාවන්‍ය ශිල්පියෙක් වගේම ජනතාව ආදරය කරන චරිතයක්ද වෙනවා. ඉතින් රංගන ක්ශේෂ්ත්‍රයේ ඉන්න තරු වලට ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබුණත් රූපලාවන්‍ය ශිල්පියෙක් … Read the rest
මට මෙහෙම වුණේ මගේ අම්මා තාත්තා ඇවැස්ස නෑනයි මස්සිනයි වුණු නිසා.මම ජී’වත් වෙන්නෙ දවස් 3යි කියලා දොස්තරලා කියලා-රෝසි උඩුමුල්ල
ජීවිතේ හැමෝටම ප්‍රශ්න එනවා යනවා. ඒක හැටියක්. ඒත් ඒ අතරිනුත් ජීවිතේ නොහිතපු විදිහට වෙනස්කම් වලට ලක්වෙනවා. සමහර මිනිස්සු සැබෑ ස්වරූපයට වඩා හාත්පසින්ම වෙනස්. ඒත් ඒ මිනිස්සුත් හදවතින්ම අපි වගේ. ඇය නමින් රෝසි උඩුමුල්ල. මේ තියෙන්නෙ ඇගේ කතාව..
“මට ඇත්තටම මෙහෙම … Read the rest
මගේ පස්සෙන් ආපු සමහර අයට මමත් හොඳට දීලා තියෙනවා ආයේ නොඑන්නම -අසංකි ද සිල්වා
අපේ සිනමාව අලලුත්ම මානයකට අරගෙන ගියපු සුපිරි සිනමාපටයක් තමයි මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ ‘රෂ්’ කියන්නේ, ඉතින් මේ ‘රෂ්’ සිනමාපටයේ චරිතයක් වුන පූජා ඔබට මතකද..? පූජා චරිතයට පන පෙව්වේ ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක වන අසංකි ද සිල්වා විසින්, ඉතින් අද අපේ … Read the rest
ඕක ඔහොම නෙවෙයි කරන්නේ කියලා එයා තමයි මට කියලා දීලා මාව හදා ගත්තෙ – සංගීත් සතරසිංහ
මේ වන විට මුළු ලංකාවෙම ආදරය දිනාගෙන සිටින ආදරනීය යුවළක් තමයි දිනිති වල්ගමගේ සහ සංගීත් සතරසිංහ කියන්නේ.මුලදී හැමෝම හිතාගෙන හිටියේ ඔවුන් දෙපළ හොඳම යහළුවෝ කියලයි.ඊටත් පස්සෙ තමයි දැනගත්තෙ ඔවුන් දෙපළ ආදරවන්තයින් කියලා.මේ නිසාම මෙදාපාර ආදරවන්තයින්ගේ දිනයට ඔවුන් දෙපළ සමාජ මාධ්‍ය … Read the rest
හැමෝම කියනවා මම පොඩි වයසට වැඩ ගොඩක් කළා කියලා.මම නිකන් ඉන්න වෙලාවට නටනවා-දසුනි සෙනෙත්මායි
මේ දවස්වල ලංකාවේ තරුණ තරුණියන් අතර විතරක් නෙවෙයි වැඩිමහල් පරම්පරාවත් ඉතාම ආදරෙන් නරඹන ලස්සන ටෙලිනාට්‍යක් තමයි රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ අඩුවක් නැතුව දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ යෙනුකිගේ චරිතයට පන … Read the rest
මට බිරිද ගැන හිතක් පහළ වෙනකොට එයා 6 වසරෙ මම 9 වසරෙ, පොඩි වැඩි නිසා ඇහුවෙ නෑ-ශිහාන් මිහිරංග
ප්‍රාසාංගික වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් විදියට අපි කාගේත් අතිශය ආදරය ලබා ගත්ත ඒ සොදුරු ගායන ශිල්පියා තමයි ශිහාන් මිහිරංග කියන්නේ. රියැලිටි තරගාවලියක් හරහා සංගීත ක්ශේෂ්ත්‍රයට ඇවිත් එදා ප්‍රේක්ෂකයන්ගෙන් ලබපු ආදරය අද වන විටත් කිසිදු අඩුවීමක් වෙන්නෙ නම් නෑ. ඒ තරමට … Read the rest
විවාහ යෝජනා ගොඩක් එනවා. විවාහය ගැන හිතන්න මට වෙලාවක් නැහැ – දුෂේනි මියුරංගි
එකිනෙකට වෙනස් චරිත දෙකක් එකම ටෙලිනාට්‍යයක නිරූපණය කිරීම මගින් ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනා ගත්තු ඇය පාර දිගේ ටෙලිනාට්‍යයේ සරනි සහ බන්ටි කියන චරිත දෙක අපුරුවට රඟදක්වන රංගන ශිල්පිනි දුෂේනි මියුරංගි. පසුගිය දවසක මේ සුන්දර කලාකාරිනිය සුමති සම්මාන රාත්‍රියේ ජනප්‍රියම නිළිය සම්මානයෙන් … Read the rest
එයාගේ හිත රිද්දන්න බැරි නිසා ඒකට කැමති වුණා.නිදාගෙන නැඟිටිද්දි ඒක හැමතැනම ගිහින් -සංජානා ගමාරච්චි
“දිවිතුරා” හි ටීනා විදිහට කවුරුත් ආදරේ කරන සංජානා ගමාරච්චිව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. මේ දිනවල HiruStepupහි නිවේදන ශිල්පිනියක් විදිහටත් ඇය කටයුතු කරනවා. පසුගිය දවසක ඇය ඇගේ වෙනස්ම විදිහේ ‘විවාහ ගිවිස ගැනීම’ ගැන මෙහෙම කතාවක් කියලා තිබුණා.“ඒ එන්ගේජ්මන්ට් එක … Read the rest
මජං ගාගෙන අම්බලන්තොට ඩිපෝවේ කැඩිච්ච බස් හදන වයස අවුරුදු 20 සුරූපි පුංචි කෙල්ල
හුංගම විජයබා ජාතික පාසලේ ක්‍රීඩා ගුරුවරයකු වන සභාපති රංහොටි ගමගේ රංජිත් හා ආර්ථික සංවර්ධන නිලධාරිනියක වන අමිලා සුරන්ජිට දාව 2002 අගෝස්තු 24 වැනිදා සභාපති රංහොටි ගමගේ සංජනා මෙලොව එළිය දුටුවාය. පවුලේ වැඩිමහල් දරුවා වූ ඇයට බාල සොහොයුරෙකු වූවාය. කුඩා කල … Read the rest
බිව්වම ඔයා මට ගැහුවට මම කවදාවත් ඔයාව අතහැරියෙ නැ -පියුමි හංසමාලී පරණ පෙම්වතාගේ ගුණ වයයි
ලංකාවේ නම ඇහුන පමණින් හැමෝම හඳුනාගන්නා චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ, ලංකාව තුල ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ විවිද මාතෘකා හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ පියුමි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඇත්තටම පියුමි කියන්නේ කොයි වගේ චරිතයක්ද ”ඇත්තටම කියනවනම් … Read the rest