නිරිතදිග බෙංගාල බොක්ක හරහා (ත්‍රිකුණාමලයට කිලෝමීටර 300ක් ඊසාන දෙසින්) “මැන්ඩූස්” සුළි කුණාටුව අද පෙරවරු 08.30 ට අක්ෂාංශ 9.5N සහ දේශාංශ 83.8E ආසන්නයේ පිහිටා තිබුණි. එය දෙසැම්බර් 09 මධ්‍යම රාත්‍රිය පමණ වන විට බටහිර-වයඹ දෙසට ගමන් කර නිරිත දිග බෙංගාල බොක්ක … Read the rest
Month: December 2022
තාත්තා ජනප්‍රිය ගායකයෙක් උනාට මට සින්දු කියද්දී බයට දාඩිය දානවා – චාපා ජයමහ
සිරස ඩාන්සින් ස්ටාර් තරගය හරහා බොහෝ දෙනෙක් හදුනා ගත්ත දක්ෂ ජනප්‍රිය නර්ථන ශිල්පිනියක් තමයි චාපා ජයමහ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇයගේ තාත්තා අපේ රටේ කවුරුත් දන්නා ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පියෙක් වන ග්‍රේෂන් ජයමහ. කොහොම නමුත් පියාගේ අඩිපාරේ නොයා ඇය … Read the rest
සමහර අය මාව දැක්කම කාරලා කෙළ ගහනවා ඒ වෙලාවට මට අඬන්න හිතෙනවා – ඉන්දිකා සුබසිංහ
අද වන විට පුංචි තිරයේ පමණක් නොව සිනමාවද හැඩ කරන ඇය ඉන්දිකා සුබසිංහය. ‘සංගීතේ’ ටෙලිනාට්‍ය තුළින් මේ දිනවල ඔබගේ ආලින්දය හැඩකරන ඇය කලා කටයුතු සහ ජීවිතයේ රසමුසු තැන් බෙදා ගන්නට මෙවර ‘හදගැස්ම’ සමඟ එක් වුණා.
කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ?… Read the rest
කාන්තාවන්ගේ ඇඟිලිවලින් ඇඟවෙන ලිං *ගිකත්වය
කාන්තාවකගේ වම් අතෙහි වෙදැඟිල්ල සහ දබරැඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටන්නේ නම් ඇය බොහෝ විට සම ලිං *ගික සේවනය ප්‍රිය කරන්නියක් බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
බොහෝ සමානකම් ඇති නිවුන් කාන්තාවන් යුගල 18ක් සහභාගි කරගෙන සිදු කළ එම අධ්‍යයනයට අනුව ඔවුන්ගෙන් … Read the rest
ඔබේ ලග්නය අනුව හරියටම ඔබට පිහිටවන දෙවියන් මෙන්න
දේව වන්දනාව කියන්නේ මුළු ලෝකයේ සිටින බොහොමයක් දෙනා නිරතුරුව ඈත අතීතයේ පටන් සිදුකරගෙන එන්නක්.තමන්ට ලැබී තිබෙන ජීවිතය හොඳින් ජීවත්වීමට,තමන් සිදුකරන වැඩකටයුතුවලින් සාර්ථකත්වය ලබාගැනීමට වගේම විවිධ අනතුරු උපද්‍රව මගේ එම බාහිර බලපෑම් සහ බලවේග වලින් තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම තමයි … Read the rest
බිරිදක්,අම්මා කෙනෙක් උනා කියලා මගෙ දැඟලිල්ල නම් මම අඩුකරන්නෙ නෑ – නෙහාරා පීරිස්
පුංචි තිරයේ ඉන්න සමානනීය වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ, , ඉතින් අපි හිතුවා මේ දවස්වල කාගේත් ආදරේ දිනාගෙන ඉන්න නෙහාරා පීරිස් සමග,
ඇත්තටම ඒ සතුට වචන වලට හරවන්න බෑ, හරිම සතුටින් ඉන්නේ මේ දවස්වල” දියණියන් දෙන්නෙක් ඉන්න … Read the rest
මම දන්නෙත් නෑ විවාහ වෙනකොටම දරුවෙක් පිලිසිදගෙන කියලා.මට යන යන තැන වමනේ ගියා – හිරුණිකා ප්‍රේමචන්ද්
දේශපාලන වේදිකාව තුළ ඇගේ නම නොඇසෙන වාරයක් නොමැති තරම්. ඇය නමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර. හිරුණිකා කියන චරිතයට අද වෙද්දි බොහෝ දෙනෙක් ආදරේ කරන්න පටන් අරන්. ඒ දේශපාලන භූමිකාව තුළ ඇය කුමන ආකාරයේ චරිතයක් වුණත් පෞද්ගලික ජීවිතය තුළ ඇය ආදරණීය දරුවන් තිදෙනකුට … Read the rest
පිරිමින් හැරි හැරී බලන සුන්දර කාන්තා පස්ස ගැන ඔබ නොදත් දේවල්
පිරිමි හිත ගෑනු කෙනෙක්ට මුලින්ම ඇලෙන්නේ රූපය නිසා. පසුව ගතිගුණ, ස්වභාවය, ආදරය වගේ සීනිබෝල වචන වලින් ඒ ආකර්ෂණය වර්ණවත් වෙනවා. මේ පිරිමි ඇස් ඇලෙන කාන්තා රූපයේ තියෙන මාරම ප්ලේස් එකක් තමයි කාන්තාවන්ගෙ පස්ස. හැඩකාර ඇඟක් තියෙන කාන්තාවක් සිය ඉඟ සුඟ … Read the rest
තමන්ගේ අපහසුතා කියන්න, බෙදාගන්න බැරි අයට මම කැමතියි පිහිට වෙන්න – මිෂෙල් දිල්හා
මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ජාතික රූපවාහිනියේ ‘කාසි’, ස්වාධීන රූපවාහිනියේ ‘ලෝකා’ සහ සුනිල් කොස්තා මහතාගේ ‘පනම් බඳින ගස්’ කියන ටෙලිනාට්‍ය තුන හරහාම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය සුරුපී රංගන ශිල්පිනියක් තමයි මිෂෙල් දිල්හාරා කියලා කියන්නේ.
ඉතින් … Read the rest

ඊජිප්තුවෙන් සොයාගත් නවතම මමිය ලෝකයක් පුදුම කරවයි
අපි දන්නවා ලෝකයේ විවිද ශිෂ්ඨචාර තියෙනවා. ඔය අතරින් ඊජිප්තුව කියලා කියන්නෙම කතා කරලා ඉවර කරන්න බැරි ලොකු ඉතිහාසයක් තියෙන ශිෂ්ඨචාරයක්. ඊජිප්තුව ගැන කියද්දී අපිට අමතක කරන්නට බැරිම දෙයක් තමයි පාරාවෝ සහා මමී කියලා කියන්නේ. අද අපි ඔයලට ගෙන එන්න සුදානම් … Read the rest
නළු නිලියෝ කියන්නෙ නූගත් පිරිසක් නෙවෙයි,මමත් ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 184ක් ගත්තා -ඕෂධී හේවාම්ද්දුම
එදා රංගනයට පායපු තරුවක් විදියට කාලයක් ක්ශේෂ්ත්‍රයේ ජනප්‍රියත්වය ඉහලින්ම ලබා ගත් කෙනෙක් තමයි ඕෂධී හේවාම්ද්දුම කියන්නේ. ඉතින් ජනප්‍රියත්වය ඉහලින්ම ලැබෙන කාලය තුලදී විවාහ වෙන ඕෂධී මේ වන විට ආදරණීය මවක්.
ඉතින් කාලයක් දේශපාලනයට පිවිසෙන ඕෂධි ගැන හැමෝම කතා බහ කරන්නට … Read the rest
ඔබ ගැ *හැණු ලමයෙක්/කාන්තාවක් නම් මෙය අනිවාර්යෙන්ම කියවන්න
ආත්ම ශක්තිය කියන්නේ කාන්තාවකට ආභරණයක් හා සමාන අතිශයින්ම වැදගත් ගුණාංගයක්.ඔබට ආත්ම විශ්වාසයක් ඇත්නම්, ඔබට ඔබ පිළිබඳව විශ්වාසයක් ඇත්නම්,තමන්ගේ වැඩ කටයුතු කිසිම අයෙකුගෙන් යැපෙන්නේ නැතිව සිදුකර ගැනීමට හැකියාවක් ඇත්නම් ඔබ ඇත්තෙන්ම ඉතාමත් නිදහස් සැහැල්ලු ගැහැ ණියක් බව කියන්නට පුළුවන්.
ඔබ තුළ … Read the rest