පුංචි තිරයේ මේ දිනවල නිතරම දකින්න ලැබෙන මුහුණු අතරින් වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන සිටින චරිතයක් මෙවර සඳැල්ලට කතාබහක් තුළින් එකතු කර ගන්න හිතුවා. ඇය නමින් වගීෂා සල්ගාදු
වගීෂා මේ දිනවල පුංචි තිරයේ වැඩිපුර දකින්න ඉන්නවා නේද?
ඔව් මේ දිනවල මම … Read the rest