එදා ටෙලි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වුණු උපේක්ෂා ස්වර්ණමාලි අදටත් එදා මෙන්ම ජනප්‍රියයි. ඒ වගේම ඇය දැන් ආදරණීය දෝණියෙක්ගේ අම්මා කෙනෙක්. ජීවිතේ වේදනාබර කාලවල් බොහෝමයක් පහු කරන් ආපු ආදරණීය අම්මා කෙනෙක් විදිහට ඇය මුහුණු දුන්නු අත්දැකීම් ඇය මෑතක යූටියුබ් නාලිකාවක් සමඟ බෙදා හදාගෙන තිබුණා. මේ තියෙන්නෙ ඒ සාකච්ඡාවෙන් කොටසක්… “ඔයා විශ්වාස කරයිද දන් නෑ,…