අවුරැදු 44ක් වෙනකොට ආසියාවේ පමණක් නෙවෙයි මුලු ලෝකෙම අවධානය දිනාගත් ව්‍යාපාරිකයෙක්.මුළු දකුණු ආසියාව පුරාම තේ, පොල්, රබර් ඇතුලු බෝග වගා ඔහු සතුව තිබුනා. ඔහුගේ නම බොහෝ දෙනෙක් දැනගත්තේ කැන්ඩොස් චොකලට් නිසා උනත් වාහන එකලස් කිරීමේ ඉදලා, පුවත්පත් මුද්‍රණය දක්වා ඔහු සතුව තිබුන ව්‍යාපාර ප්‍රමාණය අති විශාලයි.උපාලි විජේවර්ධන තමන්ගෙම ගුවන් සේවයක් පටන් ගන්නේ 1976දී විතර, ඒකට…