බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්රිකලා ධරණි කියන්නේ. ඇය විසින් ඇයගේ සෝෂල් මිඩියා ගිණුමේ මෙසේ සටහන් කර තිබුනේ. “මේ දවස්වල පාසල් ගුරුවරුන්, සාරිය සහ සංස්කෘතිය ගැන කතාවෙන් බොහෝ දේවල් දුටුවෙමි ‼️ලංකාවේ සංස්කෘතිය = ඇදුම කොච්චර නෑ කීවත් මේක තමා බහුතරයක් දෙනා කෙනෙක්ව නිගමනය කරන ප්රධානතම සාධකය සාරිය ඔසරිය…