ශලිනි තාරකා කියන්නේ අපේ රටේ සිටින සම්මානනීය ජනප්‍රිය නිලියක්. ඒ විදියට රටේම ආදරේ දිනාගෙන සිටින ශලිනි සටහනක් තබා තිබුනේ මේ ආකාරයටයි. ගැහැනියක් වෙන එක අමාරු වැඩක්, ඔයාගේ පියයුරු කුඩායි නම් මිනිස්සු කියනවා ඔයා ලස්සන නැහැ කියලා. පියයුරු හොඳට තියනවා නම් මිනිස්සු කියනවා ඒවා හොඳට වහගෙන ඉන්න කියලා. පසුපස කුඩා වුනොත් කියාවි අටකෝට්ටක් වගේ කියලා, පසුපස…