“මම ලොකු වුනාම කසාද බදින්නෙ නෑ අම්මවත් බලාගෙන ඉන්නවා”
ලංකාව තුළ සිටින නිරූපන ශිල්පිනියන් අතරින් වැඩිපුර කතා බහට ලක් වෙන කෙනෙක් තමයි පියුමි හංසමාලී කියන්නේ. . ඇය කියන විදියට ඇය ජීවිතේ කිසිම දවසක බොරුවක් කියන්නැති ඇත්ත කතා කරන ආදරණීය මවක්.
”මම හිතනවා මම හොද අම්මා කෙනෙක් කියලා. අපේ තාත්තා … Read the rest