සුමියුරු හඬකින් මිනිසුන්ගේ හදවත් වසග කල ප්රවීන ගායිකාවක් තමයි නිරෝෂා විරාජිනී කියන්නේ. දශක තුනකට අධික කාලයක් තිස්සේ සංගීත ක්ෂේත්රයේ සිටින ඇය දැන් ගෙවන ජීවිතය ගැන වගේම කලාවේ අලුත් තොරතුරුත් මේ විදියට කියලා තිබුනා. මොකද ඒ වගේ කෙනෙක් හිටියත් අපේ රට ඇතුලේ ඉන්නවා නම් වටිනා කමක් ලැබෙන්නේ නැහැ. වෙනත් රටවල් ගත්තම කලාව කියන දේට ප්රධානම තැනක්…