අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය ප්‍රවීණ කලා තරුවක් තමයි මංජුලා කුමාරි කියන්නේ.ඇයව මුළු රටක්ම දන්න හඳුනන චරිතයක් බවට පත් වන්නේ ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වුන ඕලු ටෙලි නාට්‍ය හරහායි. මේ වන විට ඒ පිළිබඳව සමාජ මාධ්‍ය වගේම මුළු රටක්ම කතා කරන්නට අරගෙන තිබෙන්නේ මංජුලා කුමාරි සිදු වුණු එක්තරා වංචාමය ක්‍රියාවක් නිසායි. නිලි මංජුලා තවත් එක්තරා කාන්තාවක්…