සටහන – Malcolm Sang “අදින් අවුරුදු 65 කට කලින්”. “ඒක ආපසු හැරීමක් නැති ගමනක්.” මොස්කව් වීදි අයිනෙ තනිව ජීවත් වෙනව බොහොම පුංචි බැල්ලක්. එයාගෙ නම කුඩ්‍රජාව්කා Kudrjavka. ඒකෙ අදහස කැරලි ගැසුනු බැල්ල එහෙමත් නැත්තං බූල් බැල්ල. ඉඳල හිටල පා පහරක් කමින්.. හිම වැටෙන හීතලේ කඩ පිලක ගුදිරියකට රිංගමින් එයා අමාරු ඒත් නිදහස් ජීවිතයක් ගත කරනව….