කාවින්ද්‍යා අධිකාරි කියන්නෙ ප්‍රවීන සංගීත ශිල්පීන් වන සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරිගෙ දියණියයි.තම දෙමව්පියන් ගෙ අඩිපාරෙ යමින් ඇයද දැනට සංගීත ක්ෂේත්රයෙ දැනට නිරත වෙනවා. දැනට තම මව , මවගෙ පෙම්වතා වන චිරන්ත සහ මල්ලි සමග ජීවත් වන ඇය ලගදි තිබුණ යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් තම මව ගැන අදහස් පල කරමින් මෙලෙස පවසා ඇත. ” චිරන්ත…