කසාද බදිනවා කියන්නෙ ජීවිතේ ඉදිරිය ගැන අපි ගන්න ලොකුම තීරණය.බදින්න කලින් තේරුනේ නෑ කියල ගොඩාක් අය කිව්වත් බදින්න කලින් පේන අඩුපාඩු ඉදිරියේ අන්ධ වෙලා ඉදීම තමයි බොහෝ අයට සිදු වෙලා තියන්නෙ. සැක කරන කෙනෙක් නම් වෙන්න එපා බොහෝ කාන්තාවන් තමන්ගෙ සැමියා සැක කරනව. සැකය මානසික රෝගයක්. ජීවත අපායවල් කරලා ආදරේ එපා කරන්න සැකයට පුළුවන්. විවාහ…