සිනමාව, ටෙලි තිරය ගත්තම නැතුවම බැරි කෙනෙක් තමයි පබෝධා සන්දීපනී කියන්නෙ.සිනමා නිර්මාණ ගණනාවකම රංගනය කල පබෝධා කුඩා කාලයේ ම තමයි කලා ක්ශේෂ්ත්‍රයට ආවේ. ඇගේ මව වන අපි කවුරුත් දන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ගීතා කාන්ති ජයකොඩි ආදරණීය රංගන ශිල්පිනියයි. ජයකොඩි පරම්පරාවෙන් පැවත එන පබෝධාගේ පවුලේ කීප දෙනෙක්ම කලා ක්ශේෂ්ත්‍රය හා සම්බන්ධයි. ඇය රංගනය කල ‘රුහිරේ’…