මේ වෙද්දි ලංකාව වගේම මුළු ලෝකයම දණ ගස්වන්න ඇහැට නොපෙනෙන වෛරසයක් සමත් වෙලා තියෙනවා. මේ දක්වා මේ වෛරසයට ප්‍රතිකර්මයක් හොයාගන්න කිසිම විශේෂඥයෙක් අපොහොසත් වෙලා තියෙනවා.ඒ වගේම මේ වෛරසයේ ආරම්භයත් අභිරහසක්.අපි අද කතා කරන්න යන්නේ මේ වෛරසයේ ආරම්භය ගැන පළ වෙලාළ වෙලා තියෙන මත ගැන. ඒ අතරින් මත දෙකක් ඉදිරිපත් කරලා තියෙන්නේ සුප්‍රකට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්.ඒ…

ඉන්දිරා ගාන්ධිගේ සිංහල පෙම්වතා – ඔහු වෙනුවෙන් රෝහලට ඇය වූ මල් පොකුර
ඇතැම් ඉන්දියානුවන්ට අනුව කාලි දෙවඟනගේ අවතාරයක් වුණු ඉන්දිරා ගාන්ධිගේ පළමු පෙම්වතා සිංහලයෙක් වූ බව ඔබ දන්නවාද? ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය සඵල වුණා නම් අද ඉන්දියාවේ වගේම ලංකාවෙත් ඉරණම වෙනස් වෙන්න තිබ්බා.අද විශ්ව කර්ම ඔබ වෙත ගෙන එන්නේ ඒ අනුවේදනීය පෙම් පුවත. ඊට කලින් ඔබ තවමත් විශ්වයේම විශ්මිත දැනුම ඔබ වෙත ගෙන එන විශ්වකර්ම යූ ටියුබ් චැනල්…

Cornoa සහ Black Death අතර තියන පුදුම හිතෙන සමානකම්
බ්ලැක් ඩෙත් කියන්නේ සියවස් ගණනාවකට කලින් මුළු යුරෝපයම බයෙන් සලිත කරවන්න සමත් වෙච්ච වසංගත රෝගයක් හරියට අද කොරෝනා රෝගය මුළු ලෝකයම බයෙන් සලිත කරා වගේම, මේ රෝග දෙකේම අසාමාන්‍ය සමානකම් තියෙනවා කියලා ඇතැම් අය කියනවා. සමහරු ඒ කතාවට විරුද්ධ වෙනවා.හැබැයි සමහර විද්වතුන් නම් අනාවැකි පල කරන්නේ බ්ල්ක් ඩෙත්වලින් පස්සේ ලෝකය පෙර නොවූ විරූ විදියට වෙනස්…

අනාගතය දකින මියෝ අයි තෙරණිය ලංකාව ගැන කියපු ඇඟ කිළි පොළා යන අනාවැකිය
මියෝ අයි තෙරණිය මේ කියන සමහර වෙලාවට ඔබට හුරුපුරුදු නමක් නොවෙන්න පුළුවන්. නමුත් එතුමියගේ නම කොරියාවේ සහ ජපානයේ වැසියන්ට ඉතා සමීපයි. ඒ වගේම බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට මියෝ අයි තෙරණිය වතාවන් කීපයක් ලංකාවට වැඩම කරලා තියෙනවා. එහෙම වැඩම කරන්න සුවිශේෂී හේතුවකුත් තියෙනවා. අවාසනාවකට වගේ එතුමියට ලංකාවේ වගකීමක් නැති යූ ටියුබ් චැනල් විසින් ලොකු අසාධාරණකුත් කරලා…

බුදුන් දවස අහිවාතක රෝගය කොරෝනාද?
ආයුබෝවන්, විශ්වයේම විස්මිත දැනුම ඔබ වෙත ගෙන එන විශ්ව කර්ම යූ ටියුබ් චැනල් එකෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොරෝනා රෝගය ගැන. නමුත් අපි අද උත්සාහ කරන්නේ මේ රෝගය ගැන අපේ පැරැණි පත පොතවල, විශේෂයෙන් ම බෞද්ධ සාහිත්‍යය තුළ සඳහන් වෙලා තිබුණද කියන එක ගැන හොයලා බලන්න. ඊට කලින් ඔබ තවමත් විශ්වකර්ම යූ ටියුබ්…

2020දී ලෝකය උඩු යටිකුරු වෙයිද?
ආයුබෝවන්, විශ්වය පුරා පැතිරී තිබෙන විස්මිත දැනුම ඔබ වෙත ගෙන එන විශ්ව කර්ම නාළිකාවෙන් අපි අද මේ දවස්වල දැඩි ලෙස ආන්දෝලනයට ලක් වෙලා ඉන්න අනාවැකි කාරියක වන වන්ගා 2020 පිළිබඳව කියපු හිතාගන්නවත් බැරි අන්දමේ විස්මිත අනාවැකි කිහිපයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි වන්ගාගේ පසුබිම ගැන තොරතුරු ටිකක් දැන ගෙන ඉමු. වන්ගා ගැන සඳහන්…