ලංකාවේ ඉතිහාසය කියලා අපි ඉගෙනගන්නෙ නැත්තම් අහන්නෙ දකින්නෙ ඇත්තම ඉතිහාසයමද. නැත්තම් කවුරු හරි හොදට හිතලි නිර්මාණය කරපු කරුනු කාරනා ආයෙමත් හරියට හොයලා බැලීමක් නොකර ඔබත් මමත් අපිට කලින් හිටිය පරම්පරාත් ඉස්සරහට එන පරම්පරාවත් ඉගෙනගනිමින් ඉන්නවාද. කාලයත් එක්කම අපිට අමතක වෙලා ගිය සහ අලුතින් නිර්මාණය කරපු සමහර කරුණු නිසා යට යන ඉතිහාසය ගොඩට ගන්නෙ කවුද. එහෙම…
Author: Rumesh Hasanka Weerasinghe

ගම්මිරිස් ඇට හතක් මැටි පහනක දාල ගෙදර මුල්ලක දල්වන්න – ප්‍රථිඵල ඔබව කම්පනයට පත් කරවයි
ඔයා මහන්සි වෙලා කරන හැම වැඩක් ම අන්තිම මොහොතෙ අසාර්ථක වෙනව ද . ලැබෙන්නම තියන දේවල් ඔයාගෙ කකුල් දෙක ගාවට ඇවිල්ල හැරිල යනවද. කොයිතරම් ප්ලෑන් කරලා කොච්චර හොඳට වැඩ කලත් අන්තිමේ කිසිම ප්‍රතිපලයක් නැද්ද .ඔයාගෙ සහකරු සහකාරිය එක්ක ගෙදර අය එක්ක ඔයා නිතරම රංඩු වෙනව ද ඔයා සෑහෙන මහන්සි වෙද්දී ත් මෙහෙම වෙන්න හේතුවක් තියෙනවා…

පෘථිවියට බලපෑම් එල්ල කරන අබිරහස් ලෝක කිහිපයක ලොවක් කළඹන හෙළිදරව්වක්
අපේ නිවහන වන පෘතුවියට බලපෑම් කරන්න පුළුවන් අභිරහස් ලෝක තියෙනවා කියලා කිව්වොත් ඔයා මොකද හිතන්නෙ….ඇහුවාම ටිකක් බයයි වගේ නේද . පොඩිකාලෙ බලපු මායා බන්ධන කතාවෙ සමාන්තර ලෝක වලට යන්න පුළුවන් දොරවල් හොයා ගත්ත හැටි ඔයාට මතක ද .. ඒකාලේ ඒ කතාවක් විතරයි කියලා හිතුවත් මේ වෙද්දි ඒ ගැන ඇත්තම විස්තර ගොඩාක් පරීක්ෂණ වලින් හෙලිවෙලා කියලා ඔබ…

වසර 2700ක් පැරණි ඇසිරියානු මැටි පුවරුවකින් ලොවක් කළඹන අද්භූත කතාවක් හෙළිවෙයි
වසංගත රෝග මුළු ලෝකයටම මහා පරිමාණයෙන් බාධා ගෙනදෙන සාදකයක් බවට අද වනවිට පත්වෙලා තියනවා. ඈත අතීතයේ පවා මේ විදියට මහා ජන සංහාර සිදුවෙන්න වසංගත රෝග බලපාලා තියන බවට සාක්ෂි තියනවා. නවීන විද්‍යාවත් එක්ක එන්නත්කරණය මගින් යම් යම් රෝග පාලනය කලත් ස්වභාවධර්මය ඇයට අවශ්‍ය ආකාරයට ජනගහනය පාලනය කිරීම සිදුකරන බව නම් රහසක් නොවෙයි. බොහෝ වෙලාවට නූතන…

ලේ වර්ගය අනුව පුද්ගල ගති ලක්ෂණ
ලෝකෙ එක වගේ හත්දෙනෙක් ඉන්නවා කියලා කතාවක් තියනවා. ඒ වගේම අපි කවුරුත් දන්න නිවුන් සහෝදර සහෝදරියොත් වෙන් කරලා අදුරගන්න බැරි තරමට රූපයෙන් ගොඩක් වෙලාවට එක හා සමානයි. නමුත් මේ එක වගේ අයගෙ ගතිගුණ සලකලා බැලුවොත් ඒ ගතිගුණත් එක හා සමාන වෙනවද? කොහෙත්ම නෑ. ගොඩක් වෙනස්. අතේ ඇගිලි පහ එක වගෙ නෑ කියනවනෙ. ඒ වගේම එකම…