මම ප්‍රසිද්ධ කෙනෙක් අත දික් කරන්න එපා”-කේ සුජීවා මහ මග යකා නටයි.

අද දිනයේ දී මුළු සමාජ මාධ්‍ය ම කතා බහට ලක්කරන හුවමාරු වන පුවතක් වන්නේ අපේ රටේ ජනප්‍රිය වගේම ප්‍රසිද්ධ පුද්ගලයෙක් වන කේ.සුජීවා සහ ඇයගේ දියණිය වන අංජලී මහමග රාත්‍රියේ දී එක්තරා පුද්ගලයෙක් සමග යකා නටමින් බැන වදින ආකාරය රැගත් වීඩියෝවකි.

මෙහිදී සිදුව ඇත්තේ ගායන ශිල්පී කේ සුජීවා රාත්‍රියේදී පදවාගෙන ගිය මෝටර් රථය එක්තරා පුද්ගලයකු ගේ රථයක ගැටීමෙන් අනතුරුව මෙම උණුසුම් තත්වය ඇතිව තිබේ.එහිදී පොලිසියේ අය සමඟ වාද ඇතිකර ගනිමින් ඔවුන් හැසිරෙන ආකාරය එම පුද්ගලයා විසින් වීඩියෝ කර තිබෙනවා.

ඒ වගේම අනතුරට ලක් වූ අනෙක් වාහනය පදවන ලද පුද්ගලයා වීඩියෝ කරමින් චෝදනා කර සිටියේ ඔවුන් බීමතින් සිටින බවයි.ඒ වගේම කේ සුජීවා සහ ඇයගේ දියණිය අසභ්‍ය වචනයෙන් මහමග දී එම පිරිසට බැන වදින අතර ඉන් අනතුරුව කේ සුජීවා විසින් අනතුරු ඇඟවීමක්  සිදුකරමින් මෙවැන්නක් පවසා සිටියෙ තමන් ප්‍රසිද්ධ පුද්ගලයෙක් බැවින් තමන්ට අත දිගු නොකරන බවයි.

උපුටාගැනීම- Cricket Hub පිටුවෙන්