මේනකා මන්දුවන්ති කියන්නේ ටෙලි නිර්මාණ වල සහ සිනමාවේත් දකින්න ලැබුණු දක්ෂ රංගන ශිල්පිනියක්.
කොහොම වුනත් දැන්නම් දැනගන්න ලැබෙන විදියට ඇය කියලා තිබුනේ අද කාලේ හැටියට කලාවෙන් විතරක් ජීවත් වෙන්න බැහැ. ඒ නිසා පොඩි පොඩි ව්‍යාපාර කටයුතු ටිකක් කරගෙන යනවා කියලා.ඇයගේ ව්‍යාපාර මොනවද කියාලා නම් දැනගන්න ලැබුනේ නැහැ. ඊට අමතරව කියලා තිබුනේ රඟපාද්දී අපි ගොඩක් කැපකිරීම් කලත් ඒකට වටිනාකමක් ලැබෙන්නේ නැහැ කියලා. සමහර දවස් වලට පාන්දර වෙනකන් වැඩ කරනවා.
වෙලාවක් නැතිව එහෙම කැපකිරීම් කලත් ලැබෙන වටිනාකම අඩු නිසා ගොඩක් නිර්මාණ ප්‍රතික්ෂේප කරන්නත් හේතුවක් වුනාලු.ඒකට එද්දී මුලින්ම නම් ටිකක් බය හිතුනා, මොකද මේක අසූව දශකයේ තිරගත වුන ජනප්‍රිය වුනු චිත්‍රපටයක් නිසා ඒකෙ ප්‍රතිනිර්මාණයක් විදියට කල නිසා මමිනිස්සු මොනවගේ දෙයක් කියාවිද දන්නේ නැහැනේ.