මම ඒ විඩියෝ වල රඟපෑවේ මාස 3යි.කිසිම ගැහැණු ළමයෙක් මම ගියපු ගමන යන්න හොඳ නෑ- මියා කලිෆා

අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් වන මියා කලීෆා ගැන,

මියා 2011 වසරේදී ඇමරිකානු පුද්ගලයෙක් සමග විවාහ වෙනවා, ඔහු මීයාගේ පාසල් කාලයේ පෙම්වතා විදියටත් හැඳින්වෙනවා, කොහොම වුනත් මීයාගේ මේ විවාහය සාර්ථක වෙන්නේ නෑ, දෙදෙනාගේ තිබ්බ නොගැලපීම් නිසා 2014 වසරේදී ඔවුන් දෙදෙනා විවාහයට සමුදෙනවා.

ඉන් අනතුරුව2019 වසරේ මාර්තුමස 14වන දින සුවිස් ජාතික සූපවේදියෙක් වන රොබර්ට් සෑන්ඩ්බර්ග් ගෙන් විවාහ යෝජනාවක් ලැබෙනවා, ඉතින් මියා මේ යෝජනාවට එකඟ වෙලා රොබර්ට් සමග විවාහ වෙනවා, රොබර්ට් සමග ඉතාම ආදරණීය ජීවිතයක් ගතකරපු මියා පසුව ඔහුගෙන්ද දික්කසාද වෙනවා.

කොහොම වුනත් මියා හැමෝගෙම අවධානය වගේම ආදරය දිනාගන්න සමත්වෙන්නේ නිලංකාර සිනමාව හරහා, මේ වනවිට ලෝකයේ නිලියන් අතර ඉහලින්ම ඉන්න රංගන ශිල්පියක් තමයි ඇය, කොහොම වුනත් මේ වනවිට ඇය සිනමා වෘත්තියට සමුදීලා, ඉතින් ඒ පිලිබඳ ඇය පසුගිය දිනක විශේෂ ප්‍රකාශයක් සිදු කරලා තිබ්බා ඒ ප්‍රකාශයේ සිංහල පරිවර්තනයයි මේ ”මම ඒ වගේ වීඩියෝවල රඟපෑවේ මාස තුනක් වගේ බොහොම පොඩි කාලයක්, පස්සේ මම ඒ සිනමාවෙන් ඉවත් වුනා, මම හිතන්නේ ඒකාලයේ මම හරිම මුරණ්ඩු චරිතයක්, මගේ කැරලිකාර අවධිය ඒක, මම විශ්වාස කරනවා එයින් අයින්වෙන්න මම ගත්ත තීරණය බුද්ධිමත් එකක් කියලා, මම විශ්වාස කරනවා කිසිම ගැහැණු ළමයෙම් මම ගියපු ගමන යන්න හොඳ නෑ කියලා, මම ඒ වෙනුවෙන් ප්‍රචාරක ව්‍යාපාරයක පවා නිරත වෙනවා”