රුව රකින දරුවන් රකින කාන්තාවකගේ පියයුරු - පියයුරු ගැන ඔබ නොදත් බොහෝ දේ

බොහෝවිට කාන්තාවකගේ සුන්දරත්වය රදාපවතින්නේ ඇගේ පියයුරු මතයි. සමහර අධ්‍යනයන්ට අනුව කාන්තාවකගේ සුන්දරත්වය සදහා ඇගේ පියයුරු හා මුහුණ ප්‍රමුක වන බව තහවුරු කරගෙන තිඛෙනවා. සාමාන්‍යයෙන් සුන්දර කාන්තාවන් හට තරමක් විශාල පියයුරු හිමියි. ඉන් මම අදහස් කරන්නේ නැහැ විශාල හා පිරිපුන් පියයුරු පමණක් තිබූ පමණින් කාන්තාව ලස්සන වන බව. නමුත් කාන්තාවගේ සුන්දරත්වයේදී විශාල කර්තව්‍යක් පියයුරු විසින් ඉටු කරනු ලබනවා.

පියයුරු වල ප්‍රදාන කාර්යබාරය වන ළදරුවන් පෝෂණය කිරීම ගැන කතා කරන විට කාන්තාවට විශාල පියයුරු හිමිවීම වඩාත් වාසි දායකයි. ළදරුවකුගේ නිරෝගිකම පමුලිකවම රදාපවතින්නේ මවු කිරි මතයි. විශාල පියයුරු තුල මවුකිරි වැඩියෙන් රදවා තබාගත හැකි බැවින් ළදරුවාට ප්‍රමාණවත් තරම් මවුකිරි ලබාදීමට විශාල පියයුරු සහිත මවකට හැකියි. මීට අමතරව කුඩා ප්‍රමාණයේ පියයුරු වලට වඩා විශාල පියයුරු හිමිවීමෙන් කාන්තාවන්ට බොහොමයක් වාසි ගෙනදෙන අතර එම හේතූන් නිසා අද ලෝකයේ කාන්තාවන් විවිද ක්‍රම ඔස්සේ තම පියයුරු විශාල හා පිරිපුන් කරගැනීමට පෙලබවී තිඛෙනවා.

එලස පියයුරු වෙනස් කරගන්නා කාන්තාවන්හට ශාරීරිකව පමණක් නොව සමාජයීය වශයෙන්ද තම පියයුරු වල පෙර සහ නව වෙනස දැකීමට අවශයි. පිරිපුන් පියයුරු සහිත කාන්තාවන් හට පිරිමින්ගේ මෙන්ම සමකාලීන මිතුරන්ගේ වැඩි අවදානය ලබාගත හැකියි. ශල්‍යකර්මය මගින් පියයුරු වල හැඩය වෙනස් කරගැනීම අද ලෝකයේ කාන්තාවන් අතර ජනප්‍රිය ක්‍රමයක් වූ නමුත් එහි යම් අවදානමකුත් තිඛෙනවා. කොහොම නමුත් එවැනි ශල්‍යකර්ම මගින් හැඩය වෙනස් කරගන්නවාට වඩා ස්වාභාවිකව තමන්ට උරුම වූ පියයුරු ගැන කාන්තාවන් සෑහීමට පත්විය යුතුයි. කෙසේ නමුත් ස්වාබාවික ක්‍රම මගින් හා ව්‍යායාම මගින් තම පියයුරු පිරිපුන් කරගැනීමට හා ඒවායේ හැඩය වෙනස් කරගැනීමට ඕනෑ තරම් ක්‍රම තිඛෙනවා. ඉතින් තවත් දවසක අපි කතා කරමු එම උපක්‍රම මොනවාද කියා.



බොහෝවිට කාන්තාවකගේ සුන්දරත්වය රදාපවතින්නේ ඇගේ පියයුරු මතයි. සමහර අධ්‍යනයන්ට අනුව කාන්තාවකගේ සුන්දරත්වය සදහා ඇගේ පියයුරු හා මුහුණ ප්‍රමුක වන බව තහවුරු කරගෙන තිඛෙනවා.