අද ඉඳන් රටට වෙන්න යන දේ ගැන සුජිත් නිශාන්තයන් කි දේ මෙන්න

මෙතෙක් නිරවද්‍ය ලෙස අනාවැකි කි ජ්‍යෝතිෂ්‍යවේදියෙකු වශයෙන් ප්‍රකට ආචාර්ය සුජිත් නිශාන්තයන් මෙවරද දේශපාලනික, සමාජීය, ස්වභාවික, ආර්ථික වශයෙන් රටට ලෝකයට සිදුවන්නේ කුමක්ද කියා අනාවැකි රැසක් පලකිරීමට සැදීහි පැහැදී සිටිනවා. සිංහල හින්දු අළුත් අවුරුද්දෙන් පසුව රටට කුමක් සිදුවේද යන්න ප්‍රභල අනාවැකි රැසක් මේ සමග විශ්වකර්ම අපිත් සමග හෙළිදරව් කළා. දේශපාලනික වශයෙන් පවතින ආණ්ඩුවට කුමක් සිදුවේද ?, ඒකාබද්ධ විපක්ෂයේ අනාගතය කෙබඳුද?, මෛත්‍රිපාල සිරිසේනයන්ගේ දේශපාලන දිවියේ තත්වය සහ එක්සත් ජාතික පක්ෂයේ අනාගතය කෙබඳුද යන්න මෙමගින් විස්තර කර තිබෙනවා. යුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




මෙතෙක් නිරවද්‍ය ලෙස අනාවැකි කි ජ්‍යෝතිෂ්‍යවේදියෙකු වශයෙන් ප්‍රකට ආචාර්ය සුජිත් නිශාන්තයන් මෙවරද දේශපාලනික, සමාජීය, ස්වභාවික, ආර්ථික වශයෙන් රටට ලෝකයට සිදුවන්නේ කුමක්ද කියා අනාවැකි රැසක් පලකිරීමට සැදීහි පැහැදී සිටිනවා.