නිලාවරි ලිඳෙන් මතු වූ නාග කන්‍යාවගේ අභිරහස

පතුලක් නැති ලිඳ නොහොත් නිලාවරි ලිඳ පිලිබඳ නොයෙකුත් අද්භූත අබිරහස් සහ ජනප්‍රවාද ගොන්නකින් වට කරගත් ස්ථානයක් බව ප්‍රකටයි. ඉතින් විශ්වකර්ම අපි අද කියන්න යන්නේ මේ ලිඳ පිලිබඳ ජනප්‍රවාද කිහිපයක් ගැන සහ මෑතකදී කරන ලද පර්යේෂණ මගින් සොයාගත් කරුණු කිහිපයක් පිළිබඳවයි. රාම රාවණා යුගය දක්වා ඈතට දිව යන මේ ලිඳ පිලිබඳ අද්භූත කතාන්දර නම් රාශියකි. ඒවායේ සත්‍ය යතාර්ථය කුමක් වුවත් මෙය පුරාවිද්‍යා භූමියක් ලෙසටද සංරක්ෂිතයි. ඒ වගේම විවිධ පර්යේෂකයන් අවුත් මෙම ස්ථානය පිලිබඳ පර්යේෂණ වල පවා නිරත වී තිබේ. ඉදින් අද මේ සියළු දේ පිලිබඳ හෙළිදරව්වක් කිරීමට තමයි සැරසෙන්නේ. ඉතින් ඔයාලත් මේක බලල ඔයාලගේ අදහසත් අපිත් එක්ක බෙදා හදා ගන්න අමතක කරන්න එපා. වියුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




පතුලක් නැති ලිඳ නොහොත් නිලාවරි ලිඳ පිලිබඳ නොයෙකුත් අද්භූත අබිරහස් සහ ජනප්‍රවාද ගොන්නකින් වට කරගත් ස්ථානයක් බව ප්‍රකටයි. ඉතින් විශ්වකර්ම අපි අද කියන්න යන්නේ මේ ලිඳ පිලිබඳ ජනප්‍රවාද කිහිපයක් ගැන සහ මෑතකදී කරන ලද පර්යේෂණ මගින් සොයාගත් කරුණු කිහිපයක් පිළිබඳවයි.