සිංහල අවුරුද්දෙන් පස්සේ අද සිදු වූ ප්‍රථම ප්‍රභල සිකුරු මාරුව ලග්න කිහිපයකට ධන වාසනා

අලුත් අවුරුද්ද උදාවත් සමගම අලුත් අවුරුද්දේ පලවෙනි ග්‍රහ ලොවේ සුකුමාලිය වන සිකුරු මාරුව පිළිබඳව තමයි ප්‍රවීන ජ්‍යෝතිෂ්‍යවේදී සුජිත් නිශාන්තයන් අද කතා කරන්න යන්නේ. සිකුරු ග්‍රහයා මේෂ රාශියෙන් මිදී 2018 අප්‍රේල් මාසයේ 20 වන දින එනම් අද දින අළුයම 2.08 ට තම භවන වන වෘෂභ රාශිගත වීම පිළිබඳවයි. මේ වෘෂභාරාශිගත වන්නේ තම භවනේ නිසා ඉතාමත් බලසම්පන්නව තමයි සිකුරු මේ වෘෂභරාශිගත වීමට සුදානම් වන්නේ. ඒ බලවර්ත් සිකුරුගේ අලුත් අව අවුරුද්ද ඔබේ යහපත, දියුණුව, ආර්ථික, කායික, සහ සතුට  වෙනුවෙන් කෙසේ බලපාවිද කියල අපි දැන් බලමු. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




අලුත් අවුරුද්ද උදාවත් සමගම අලුත් අවුරුද්දේ පලවෙනි ග්‍රහ ලොවේ සුකුමාලිය වන සිකුරු මාරුව පිළිබඳව තමයි ප්‍රවීන ජ්‍යෝතිෂ්‍යවේදී සුජිත් නිශාන්තයන් අද කතා කරන්න යන්නේ.