සුභම සුභ අලුත් අවුරුද්දක් වෙනා කියමින් ප්‍රාර්ථනා කරමින් අද ඔබ හමුවේ විශේෂයෙන්ම සිකුරු ග්‍රහ මාරුවක් පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කිරීමට ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී කොත්ලමේ වික්‍රමසිංහ බලාපොරොත්තු වෙනවා. මේ වර්ෂයේ අප්‍රේල් මාසයේදී විශේෂ ග්‍රහ මාරු දෙකක් සිද්ධ වෙනවා. ඒ තමයි සුර්යයා මිණ රාශියේ සිට මේෂ රාශියට පිවිසීම. ඒ වගේම සිංහල අලුත් අවුරුද්ද උදාවීම. ඒ වගේම මේ වර්ෂයේ අප්‍රේල් මස 20 වන සිකුරාදා අළුයම 2.07 ට සිකුරු තම වාසභවන වන වෘෂභ රාශියට පිවිසි බලවත් වී ලග්න කිහිපයකටම මාලවී කියන රාජයෝගය උදාකිරීමේ කාලපරිච්චේදය උදාවෙනවා. ඒ නිසා මේ අලුත් අවුරුද්ද වාසනාවන්ත වන ලග්න කිහිපයක්ම තිබෙනවා. අපි දැන් බලමු මේ ප්‍රභල ග්‍රහ මාරු දෙක ඔබගේ ලග්නවලට බලපාන්නේ කෙසේද කියා. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
ධන වාසනා උදාකරන ප්‍රභල ග්‍රහ මාරු දෙකක් ගැන ප්‍රභල හෙළිදරව්වක්
සුභම සුභ අලුත් අවුරුද්දක් වෙනා කියමින් ප්‍රාර්ථනා කරමින් අද ඔබ හමුවේ විශේෂයෙන්ම සිකුරු ග්‍රහ මාරුවක් පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කිරීමට ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී කොත්ලමේ වික්‍රමසිංහ බලාපොරොත්තු වෙනවා.
Post a Comment