ශ්‍රීලාංකික අපිටම අනන්‍ය වූ ආයුර්වේදයක් පවතිනවා. එවැනි අතිශය වටිනා උපදෙස් පිලිපැදීමෙන් තොරව කිරිපිටි පානයෙන් අස්ථි වර්ධනය බලාපොරොත්තු වන ඔබට අපි මේ ලිපියෙන් සත්‍ය වශයෙන්ම අස්ථි ආබාධ වලින් වැළකෙන හැටි කියාදෙන්නම්.ඇට මිදුළු දිරා යාම නිසා ඇතිවෙන ඔස්ටියෝපොරෝසිස්, ආතරයිටීස් මෙන්ම අස්ථි බිදී යාම සහ අස්ථි අවට කාටිලේජ් වල දුර්වලතා වැනි රෝගාබාධ රාශියක් ඇති වෙනවා.අවුරුදු 30-40 අතර මෙන්ම ඊටත් අඩු වයසේ පිරිස් පවා අස්ථි ආශ්රිත රෝගාබාධ වලට දරුණු ලෙස මුහුණ දී සිටිනවා.හොද ඉරියව් පවත්වා ගැනීමටත් ශරීරයේ සමබර බව සදහාත් හෘදය සහ අක්මාවේ මෙන්ම පෙනහළු,මොළය,වකුගඩු ස්නායු පද්ධතියේ ආරක්ෂාව සදහාත් අස්ථි පද්ධතිය අත්‍යාවශ්‍ය වෙනවා. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
තරුණ බව රැක දෙන ආයුර්වේද විස්මිත ශක්තිජනක හරිත පානය
ශ්‍රීලාංකික අපිටම අනන්‍ය වූ ආයුර්වේදයක් පවතිනවා. එවැනි අතිශය වටිනා උපදෙස් පිලිපැදීමෙන් තොරව කිරිපිටි පානයෙන් අස්ථි වර්ධනය බලාපොරොත්තු වන ඔබට අපි මේ ලිපියෙන් සත්‍ය වශයෙන්ම අස්ථි ආබාධ වලින් වැළකෙන හැටි කියාදෙන්නම්.
Post a Comment