සතියේ ලග්න පලාපල - 2018 මාර්තු මස 26 වන දින සිට අප්‍රේල් 02 වන දින දක්වා

2018 මාර්තු මස 26 වන දින සිට 2018 අප්‍රේල් මස 02 වන දින දක්වා සතියේ ලග්න පලාපල ගෙන ඒමටයි ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී රුක්ෂාන් ජයසේකර මහතා ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම ඔබට අලුත් මාසයක උදාවක් සමග තමයි මෙම පලාපල ගෙනඒමට සිදුවන්නේ. ඒ නිසා මෙම සතිය තුල ලග්න කිහිපයකටම වාසනාවන්ත ගුණ මහිමයක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඉතාමත්ම යහපත් තත්වයක් පෙනෙන්නට තිබෙන නිසා මාර්තු මාසයේ මුල සති කිහිපය තුල ඔබට කරගැනීමට නොහැකි වූ බොහෝ කරුණු කාරනා කිහිපයක් අවසන් කරගැනීමට නිබඳවම ඔබට හැකියාව ලැබේවි. අපි දැන් බලමු මේ සතිය ඔබට කොහොමද කියල. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




2018 මාර්තු මස 26 වන දින සිට 2018 අප්‍රේල් මස 02 වන දින දක්වා සතියේ ලග්න පලාපල ගෙන ඒමටයි ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී රුක්ෂාන් ජයසේකර මහතා ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ.