අන්තර්ජාලය කම්පනයට පත් කරවමින් ලෝක ඉතිහාසය වෙනස් කල මහා අබිරහස

පෘථිවිය කියන්නේ අබිරහස් රැසක් සැඟව ඇති ස්ථානයක්. ඉතින් ජිවිත කාලය තුල පවා පරම්පරා ගණනක් ගියත් මේ අබිරහස් නම් විසඳාගෙන අවසන් කල නොහැක. ලෝක ඉතිහාසය පිලිබඳව අපි හිතනවාට වඩා වෙනස් බව වැටහෙන්නේ පුරාවිද්‍යාත්මක කැනීම් වලදී හමුවන සාක්ෂිත් සමගය. රුසියාවෙන් සොයාගත් එක්තරා පොසිලයක අන්තර්ගතව තිබුනේ නුතන ලෝකයේ භාවිතා කරන මෝටර් රථ වල යොදාගන්න Spark අමතර කොටස්ය. එවැනි තාක්ෂණයක් අවුරුදු මිලියන ගණනකට පෙර තිබ්බේ කෙසේද යන්න විද්‍යාඥයන්ට පවා විසඳාගත නොහැකි ගැටළුවක්ව පවතිනවා. ඉදින් මේ අබිරහස් එකින් එක ලිහාගන්න එක නම් ලෙහෙසි පහසු කටයුත්තක් නම් නෙමෙයි. ඒ වගේම සිතියම් තාක්ෂණය නොමැති කලක චන්ද්‍රිකා තාක්ෂණයෙන් ඇන්දා මෙන් සිතියම් සමුහයක් හමුවීමෙන් මේ තත්වය තවත් උග්‍ර අතට හැරිණි. ඉදින් මේ අබිරහස සොයා විශ්වකර්ම අපු ගිය ගමනයි මේ. වියුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




පෘථිවිය කියන්නේ අබිරහස් රැසක් සැඟව ඇති ස්ථානයක්. ඉතින් ජිවිත කාලය තුල පවා පරම්පරා ගණනක් ගියත් මේ අබිරහස් නම් විසඳාගෙන අවසන් කල නොහැක.