තවමත් නිය කෙස් වැවෙන තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ දේහය මෙන්න

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත පංචිකා ප්‍රදීපය නම් පොතේ, තමන් වහන්සේව දරුවෙක් ලෙස හදාවඩා ගත්තේ කෝට්ටේ රජ කළ හය වැනි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ කියලයි උන්වහන්සේ කියන්නේ. රාහුල හිමියන්ගේ ජිවිතේ සෙවණැල්ල වගේ හිටියේ හයවන පරාක්‍රමබාහු රජතුමා තමයි. ඒ බව කියවෙන උදාහරණ හෙළ සාහිත්‍යයේ එමටයි. තොටගමුවේ රාහුල හාමුදුරුවෝ ඉපදුනේ තොටගමුවේ නම් නෙවෙයි. උන්වහන්සේගේ උපන් ගම වුනේ දඹදෙණියට ළඟින් පිහිටපු දෙමටාන නම් ගමක්. කාව්‍යශේකරය කියන පොතේ මුලින්ම කියවෙන්නේ ඒ ගම ගැන. රාහුල හාමුදුරුවෝ තමයි සැළලිහිණි සංදේශය ලිව්වේ. සිද්ධාලේප රසායනය පානය කළ උන්වහන්සේ , පසුව සිය දිවි නසාගත්තා. එම බෙහෙත බිව්ව නිසා උන්වහන්සේ ගේ සිරුර , මරණයෙන් පස්සේ දින දස ලක්ෂයක් ප්‍රකෘති තත්ත්වයෙන් තියාගන්න පුළුවන් වෙයි කියලා උන්වහන්සේම තම දේශනා වලදී කියල තිබිලා තියෙනවා. යුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




සිද්ධාලේප රසායනය පානය කළ උන්වහන්සේ , පසුව සිය දිවි නසාගත්තා. එම බෙහෙත බිව්ව නිසා උන්වහන්සේ ගේ සිරුර , මරණයෙන් පස්සේ දින දස ලක්ෂයක් ප්‍රකෘති තත්ත්වයෙන් තියාගන්න පුළුවන් වෙයි කියලා උන්වහන්සේම තම දේශනා වලදී කියල තිබිලා තියෙනවා.