ඈත විශ්වයට යාහැකි තාරකා දොරටු ගැන ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ හෙළිදරව්වක්

විශ්වයේ එක තැනක ඉඳලා තවත් තැනකට පහසුවෙන් යන්න පුළුවන් මේ ගමන් මග ‘ස්ටාර් ගේට්’ එහෙම නැත්නම් තරු දොරටුව සක්වල දොරටුව තාරකා යතුර කියන නම් වලින් හඳුන්වනවා. ‘ස්ටාර් ගේට්’ බටහිර සංකල්පය හුදෙක්ම න්‍යායක් විතරයි. ඒත් ලංකාවේ අපිට නම් බොහොම හුරු පුරුදු දෙයක්. ලෝකේ විවිධාකාර සංස්කෘතීන් තුල ස්ටාර් ගේට් නැත්නම් තාරකා දොරටු පාවිච්චි කරලා විශ්වයේ ග්‍රහ තරු අතර ගමන් කරපු පැරැන්නන් ඉඳලා තියෙනවා. ඔවුන් තමන්ගේ ‘මැවුම්කරුවන්’ හමුවෙලා තියෙනවා. ළඟදී මේ කතා වලට සාක්ෂි හොයාගත්තේ පුරා විද්‍යා ගවේෂණවල යෙදුණු ඇමෙරිකානු ෆෙඩරල් පරීක්ෂණ කාර්යාංශය හෙවත් එෆ්.බි.අයි. එක. ඒ අයට මේ සාක්කි ලැබිලා තියෙන්නේ අමෙරිකාවෙන් විතරක් නෙවේ. ලෝකේ විවිධ රටවල්වලින්. නාසා ආයතනය පවා අනුමාන කරන්නේ පෘථිවි චුම්බක ක්ෂේත්‍රයට සැඟවීච්ච විශ්වයට යන්න පුළුවන් සිදුරු තිබිය හැකියි කියලා. මේ විදියට බැලුවාම පරණ මිනිස්සු කියපු මේ තරු දොරටු හුදු ප්‍රලාප නොවන , යතාර්ථයක් වෙන්න පුළුවන් කියලා සැක කරන බව එෆ්.බි.අයි. වාර්තාව සඳහන් කරනවා. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




විශ්වයේ එක තැනක ඉඳලා තවත් තැනකට පහසුවෙන් යන්න පුළුවන් මේ ගමන් මග ‘ස්ටාර් ගේට්’ එහෙම නැත්නම් තරු දොරටුව සක්වල දොරටුව තාරකා යතුර කියන නම් වලින් හඳුන්වනවා. ‘ස්ටාර් ගේට්’ බටහිර සංකල්පය හුදෙක්ම න්‍යායක් විතරයි. ඒත් ලංකාවේ අපිට නම් බොහොම හුරු පුරුදු දෙයක්.